*තාරානාත් දහම් වංශනායක*
පාණ්ඩු පාට ඇඳුමක් ඇඳලා උන්නට මොකද ඒ කෙල්ලගෙ තිබ්බ “ආව තැනට කිසිසේත්ම මැච් නොවෙන” පොෂ් ලුක් එක ඉස්සරහා මං උන්නෙ සයිලන්ට් වෙලා....
විශ්ව නිවාඩු ඉල්ලුම් කලේය.බැල්කනිය සම්පූර්ණයෙන්ම පිරිසිදු කර දැම්මේය. මනුජගේ හිස සම්බාහනය කලේය. දියණිය පහල සාරතී සමඟ මනුජ ඉල්ලා කෑ ගසනු ඇසෙද්දි ගොස් දියණියවද නලවා ආවේය.
" කාලා...
කාර්යාලයේ කටයුතු සිදු වෙමින් පැවතුණේ වෙනදා ලෙසමය. වෙනසකට වූයේ බිනර වෙනදාට වඩා තමා ගැන සොයා බලන බව සිතට දැනීමයි. ඒ සොයා බැලීම ඉසුරිගේ සිතට...
*නාද්‍යා සොනාලි සල්වතුර*
“තත් තත් තත් තාර පැටියා
තාත්තා ගෙනා තාර පැටියා
පුතා මගේ තාර පැටියා තාත්ති අතේ දොයි
තාත්ති අතේ දොයිය පුතේ
තාත්ති අතේ දොයි”
මිනිහව දැක්කම මට මතක්...
විශ්ව පසුදා මනුජ සොයා පැමිණියේ සින්දූපා ගේ ඉල්ලීමටය. මැදියමේ ඔහුගෙන් ආ ඇමතුම පැය දෙකක් පමණ විසන්ධි නොවූ බවත්, මනුජ තේරුමක් නොවූ කතන්දර බොහෝමයක් කියවමින්...
“ඔයාගේ හදහන ඉල්ලන් එන්න කියලා අම්මා කිව්වා…”
පාරින්ද එසේ පැවසූයේ ඉසුරිගේ නිවසට පැමිණි සවසකය. අවුල්ව තිබූ හිසකේ එකට එක්කොට හිස් මුදුනට වන්නට ගැට ගසමින් රාජිණී...
(මෙතනින් පස්සෙ මේ කතාව යන්නේ දෙන්නෙක්ගෙ පැත්තෙන්. එක්කෙනෙක් තමයි මෙච්චර දවසක් කතාව කිව්ව මම, එහෙම නැත්තම් නාද්‍යා සොනාලි සල්වතුර සහ අනික් කෙනා තමයි තාරානාත්...
නිහාරි විවාහ වෙලා ආවෙ රමේශ් ගේ ගෙදරට. ඇයට රමේශ්ව මුණ ගැහෙන්නේ විශ්ව විද්‍යාලයේදී. නිහාරි කියන්නේ පවුලේ එකම දරුවා. හුඟක් සැප සම්පත් මැද්දේ ඉතාම සුවපහසුව...
“අම්මේ….ඉසුරිලාගේ නැන්දා මේ ගේ ඉල්ලනවලු….”
මෑතක සිට අම්මා ළඟදී මදක් උස් හඬින් කතා කළ යුතුය. ඇගේ දෙසවන් නෑසෙන්නේ වයසටය. එනිසාම රාජිණියේ මුළුතැන් ගෙයට ගොස් එසේ...
කොරිඩෝවේ අසුනක හිඳ හිස බිමටම නැඹුරු කරගෙන සිටින මිතුරාගේ දසුන විශ්වගේ හිත සසල කලේය. ඔහු අඩියට දෙකට මනුජ වෙත ඇවිද ගියේය
" මචං..."
මනුජ තිගැස්සී හිස...




