කිරි අම්මා ට මා කවදාක හෝ මුසාවක් පවසා නැති බව ඉඳුරා විශ්වාස ය. මගේ ජීවිතය ඇයට කැඩපතක් බඳු වූයේ ය. අනවශ්‍ය විහිළුවකට පැමිණි ගමේ...
හොඳ යාළුවන්ට කතා කරන්නට ඕනෑතරම් දේ ඇත.ආදිත්‍යට ළං වීම නිසා පාසල් මිතුරියන් පවා අතේ දුරින් ආශ්‍රය කරන්නට සිදු වූ තුරුලිට මිතුරුකම උණුසුම සහ ආදරය...
ආදිත්‍ය හිත් පීඩා ඇති වූ ඕනෑම මොහොතක කරන්නේ තමන්ගේ සිරුරට රිදවා ගැනීම ය. කුඩා කාලයේ ඕනෑ දේවල් නොලැබුණු විට හිසකෙස් කපා ගැනීම, අතපය සූරා...
මා යන විට අපේ ගෙවල් යාය පාළුවේ ගිලී තිබිණි. මේ විදිහට මා ගම දකින්නේ ප්‍රථම වතාවට වාගේ හැඟීමකින් පපුව හිරි වැටී ගොස් තිබෙනු දැනුණේ...
තුරුලි තිගැස්සී ගියේ ඈට හඬ ගසන හඬිනි.මෝටර් රථය නැවැත්වීමට නොහැකි තැනක පවා එය නවතා වේගවත් ගමනින් ඇය වෙත එන රශ්මි දෙස තුරුලි බලා සිටියේ...
වසන්තයක් නොදැක ශුෂ්ක කාන්තාර බිමක ඔහේ වියළෙමින් හුන් කුඩා මල් පැළයක් වස්සානයේ මිහිරියාව විඳිමින් මල් පුබුදන්නට පටන් ගත්තා ය.මහ ගසක් වැනි ගැහැනියක වන්නට කුඩා...
ඉනික්බිති උදා වූයේ ජීවිතයේ වසන්ත ඍතුවයි. අපි ඉඳ හිට පිටත දී මුණ ගැහුණෙමු. හැකි හැම අවස්ථාවක ම සිතිජ වැල්ලවත්තේ බස් නැවතුමට ආවේ ය. ඒ...
බිඳී යාම් පිළිසකර වෙන්නට කාලය ඔසු ගල්වන්නේ සෙමිනි;ප්‍රවේසමිනි.අක්කාට යළි සැකසෙන්නට කාලය උවමනා නම් එයට ඉඩ දිය යුතු බව සඳලි සිතුවා ය.තුරුලි බොහෝ කාලයක් දරා...
අම්මාගේ මුහුණේ ඇඳුණු සිනාව ද ආදර නෝක්කාඩු බැල්ම ද සඳලිට කුහුලක් ඇති කළේ ය.ඇය අම්මා දෙස බැලුවේ විමසිල්ලෙනි.
"අක්කව ඉල්ලගෙන මනමාලයෙකුයි අම්මයි ආවා.."
සඳලි කේක් කැපීම...
අප දෙදෙනා ම අප දෙස බලා උන්නේ සැකයක් හෝ බියක් හිතේ ඇතිව ය. ඒ අතරේ දුම් දමන සුප් බඳුන් දෙකක් මේසය මතට වැඩියේ ය....


