Stories

ආදරය කියන්නේ මට දුරින් වූ දෙයක් බව මම ඔබ ට කියා ඇත්තෙමි. විරල වූ ද ගැඹුරු වූ ද සොඳුරු වූ ද ආදරයකින් හදවත පුරවා...
බිනර දෑත් මත හිස ගසාගෙන වැළපෙන දිනිඳු ලෙස බලා සිටියේ හද කකියවන ශෝකයෙනි.සහෝදර බැඳීම් හට ගන්නට ලේ බැම්ම නුවුමනා වග ඔහු උගත්තේ දිනිඳුගෙනි.හදවතින් බැඳුණු...
කුෂ්ලානි මා ඉදිරියේ හිඳ ගත්තේ කෙළින් ම මගේ මූණ දෙස බලා ගෙන ය. ඒ වෙලාවේ මම ඇගේ ඇස් පත්ලේ නිදන්ගත ව තිබී ගැඹුරු දුකක්...
වියළි කලාපයේ මද්දහන කොහොමටත් උණුසුම් ය.උඳුවප් මාසය කියා වෙනසක් නොවූ හිරු රැසෙහි උණුසුම දරාගෙන බිනර මංසන්දියක නැවතී බලා සිටියේ ය.කුඩා ඉනුලි සිටියේ ඔහුව වැරෙන්...
නින්දේ දී දකින බොහොමයක් සිහින අවදි වෙන කොටත් අපට අමතක ය. ඇතැම් ඒවායින් යම් යම් කුඩා කොටස් පමණක් මතක ය. ඒ නිසා ද මන්දා...
වැව් දිය සියපත් සිය දහසක් දරාගෙන බලා සිටියේ සති කිහිපයකට පෙර වැව් පතුලේ සැඟව යන්නට පැමිණි යුවතිය ඒ වග අමතක කරමින් පුබුදුවන සිනා දෙස...
මගේ ලෝකයට ඉහළින් අලුත් ඉරක් පායා ආවා සේ ය. ඒ අලුත් එළියකි. අලුත් උද්‍යෝගයකි. අලුත් සතුටකි. සියල්ල අලුත් ය. එළියට ප්‍රතිවිරුද්ධ දිශාවේ විය හැකි...
ආපසු නිවෙස බලා යන ගමන පුරා ඉනුලි සිටියේ මේඝාගේ ඇකයට වී ය.බිනර ඉදිරිපස අසුනේ නිසා මෝටර් රථයේ පිටුපස අසුන සම්පූර්ණයෙන් ම ඉනුලිටත් මේඝාටත් අයිති...
මගේ දකුණු අත පැත්තෙන් අශිකා ය. වම් අත පැත්තෙන් කුලාන් ය. ඉදිරියෙන් තෙරක් නැති සයුර ය. ඉහළින් අපරිමිත අහස ය. ඒ සියල්ල අතරින් මා...
උඳුවප් සඳ රුවන්වැලි මහ සෑය මුදුනත දිදුලමින් තිබිණ.සඳවතුර සෑ මළුවට ගලා හැලෙන රාත්‍රියේ මේඝා ඉනුලි උකුලේ හිඳුවාගෙන සෑ මළුවේ හිඳගෙන සිටියේ අප්‍රමාණ සැනසීමකිනි.ජනයා රැස්...