විකුම් විජයවික්‍රම හිතුවක්කාර සිනහවක් නගා ගත්තේ ය. ඔහු වෙතින් මත් පැන් සැරක් හැමුවේ ය. ඒ ඇස් වල සුදු ඉංගිරියා රතු වී ඇති සැටිත්, ඇස්...
සන්ධ්‍යා අල්මාරිය ඇරලා කාර්යාලයට ඇඳගෙන යන්න ඇඳුමක් තේරුවා.ඉස්සර වගේ ලස්සනට අඳින්න පලඳින්න හිත දුන්නේ නැතත් සන්ධ්‍යා තමන් ආසම ඇඳුම අතට ගත්තා
" සන්ධ්‍යා රුපියල් දාහක්...
නොනවත්වාම නාද වෙන දුරකථනය දෙස භාවනා බැලුවේ නොපහන් නෙතකිනි.උදාසීන ලීලාවකින් මුළුතැන්ගෙයට වී තේ කෝප්පය හිස් කරමින් සිටි ඇය එයට ඔහේ නාද වන්නට ඉඩ හැරියා...
ආදිත්‍යා ට අවශ්‍ය සියලු පහසුකම් සලසන්නට සඳසීලී වග බලා ගත්තා ය. විකුම් ගේ චර්යාව තුළ ඇති ව තිබෙන වෙනසත් එක්ක, මින්දුල ව සේ ම...
කාව්‍යා සිටියේ අනන්තාපරිමාණ තාරකා පිපුණු අහසට නෙත් අලවාගෙන ය.ඒ සෑම තරුවකටම කතාවක් ඇති බව ඇයට සිතේ.අහසේ වඩා දීප්තිමත් තරුව කාව්‍යා දෙස බලා සිටින වගක්...
රංගන කෑම මේසෙට ඇවිත් වාඩි උනේ කෑම මේසෙ පුරාම ඇස් යවන ගමන්.එකිනෙකට ගැලපෙන ව්‍යංජන වර්ග හතර පහකුත් එක්ක කහ බතකින් දවල් කෑම සමන්විත වෙලා...
"මට සමා වෙන්න දූ..අවුරුදු විසිපහක් තිස්සෙ ඔයාව හොයාගන්න බැරි වුණා,ඔයාට දුක් විඳින්න ඉඩ ඇරිය කියන්නේ මං සමාව ඉල්ලන්නවත් සුදුසු කෙනෙක් නෙවෙයි."
හිමංගි තුරුළු කරගත් සුනෙත්...
"අපේ ගෙදර අය ඔක්කොමල දැන් එකට මුණගැහෙන්නෙ රෑට පවර් කට් එකක් වුණොත් විතරයි. නැත්තං තම තමන්ගෙ කාමර වල තම තමන්ගෙ ලෝක වල"
අම්මගෙ හිතවතෙක් එහෙම...
ආදිත්‍යා දකුණු පැත්තේ සඳැල්ලෙන් පිටත බලා සිටියා ය. අහස මන්දාරම් වී ගෙන එයි. තමන් දරා සිටිනවා වන් බරක් මේ අහස වුව දරා සිටින්නේ දැයි...
රිය පදවන ගමන් විකුම් ගේ සිත තුළ මාරුවෙන් මාරුවට ආදි ගේ ත් මින්දුල ගේ ත් මුහුණු මැවිණි. ආදිත්‍යා ට අවසාන වශයෙන් කී කතාව දරුණු...






