Stories

වායු සමීකරණ තත්ව යටතේ රිය තුළ වූයේ සිසිලකි. ඉන් පිටත ඈතින් පෙනෙන පරිසරය හරිත වර්ණයෙන් බැබළීම ත්, ඈතට ඈතට විහිදී යන නිල් කඳු යායත්...
තුෂී ඉරිදා පත්තර මිටිය ම දිග ඇර ගෙන රැකියා පුරප්පාඩු කියවමින් ද ඒවා අතරින් ඇගේ හිත ගන්නා ඒවා සටහන් කර ගනිමින් ද සිටියා ය....
සැඳෑ අහස පුරා වර්ණවත් පැහැ ඇඳෙමින් තිබිණ. හවස් යාමයේ අහස මගේ ප්‍රියතම දසුන යැයි පැවසීම මුසාවක් නොවේ.හැන්දෑ අහසට මොනතරම් පැහැ තිබුණ ද මා ප්‍රිය...
ගයාත්මි විජේගුණවර්ධන කියන්නේ, කුඩා කල සිට ම- සිය නිවස තුළ දී ම තනි වූ දැරියකි. දෙමාපියන් නීතියෙන් වෙන් ව ගොස් කැඩී ගිය පවුලක, මවු...
කුසල් ගෙන් මගහැරී ගිය දුරකතන ඇමතුම් ටික දුටු මට දහදිය දැම්මා කීවොත් මුසාවක් නොවේ. ජංගමය අතේ තබා ගෙන මා හිතුවේ පෙරලා ඔහු ට ඇමතුමක්...
අත්තම්මා එක්ක මා කාමරයෙන් නික්මෙන්නට හදනකොට ම ජංගම දුරකතනය හැඬවෙන්නට ගත්තේ ය. මගේ හදවත අලුතෙන් ම ගැස්සුණේ ය. කුසල් ආයේමත් කතා කරනවා ද යන...
උඩහමුල්ල ට සේ නොව අවිස්සාවේල්ල ට රාත්‍රිය තරමක් සිහිලැල් ය. නිවස පිහිටි බිම උස් වූ නිසා ඒ සිසිලස වඩාත් තීව්‍ර වූවා කියා සිතමි. කාමරයේ...
නත්තසූරිය මල් වැටට මත්තෙන් මළ හිරු බැස යමින් හිඳී. මම කඳු බෑවුම ඇරඹෙන තැන වන සිමෙන්ති බංකුව මතට වී, එහිරු සිය අවසාන කිරණ පොදත්...
ජීවිතේ කියන්නේ අඬ අඬා හිනා වීම බව මම දන්නවා. ඒත් මහා ශාරීරික වේදනාවකට පස්සේ මමත් , ලොකු මානසික තිගැස්මකට පස්සේ භානුත් ඇගේ හැඬුම් ඇහෙනකොට...
හැන්දෑ හවස පුදුමාකාර ලස්සන බව මට හිතුණේ ගස් අතරින් අතරින් ඉර බහින දිහා බලාගෙන ඉන්නකොට.පුංචි අමුත්තා එන දවස් අත ළඟටම ඇවිත්. භානුකත් වෙනදට වඩා...