දුමාල් ව දුටු ආදිත්යා ගේ හැඬුම මඳකට සමනය වූයේ ය. පිටස්තර පිරිමියෙකු ට පේන්නට විවාහක ගැහැනියක මෙසේ හඬා වැටෙනා එක හොඳ නැති බව, සියල්...
ටීනා එක දිගට නාද වන දුරකථනය ක්රියා විරහිත කරලම දැම්ම.ඇගේ මුහුණේ තිබුණේ කෝපය මුසු වුණු නොරිස්සුම් සහගත පෙනුමක්.
" මොකද ටීනා තරහෙන් වගේ ? "
කාර්යාලයේ...
"පුතේ,මට ටිකක් කතා කරන්න ඕන..ඇවිත් යනවද?"
මාලිකාගේ ඉල්ලීම මත සන්ධ්යාවක සකුණ කාව්යාගේ නිවසට පැමිණියේ ය.කාව්යාගේ රෝගී තත්ත්වය ගැන හෝ ඇගේ ඉදිරි අනාගතය ගැන මාලිකාට පවසන්නට...
"අම්ම ඉන්නව ආදිත්යා"
දුමාල් ඒ වචන ටික කීවේ සුසුමකිනි. ඒ සුසුම තුළ තැවරී තියෙන්නේ ශෝකයක් ද සතුටක් ද සැනසීමක් ද කියා වෙන් කොට හැඳින ගන්නට...
"මං ඔයාලගෙ ගෙදර එන්නම්..නෑවිල්ලා මේක කතාබහ කරන්න බෑනෙ.ඒත් මං මේ දවස්වල හොඳටම බිසී.."
එක්දාස් හත්සීයවෙනි වතාවට යසස් එහෙම කියද්දී වරුණි මොකුත්ම නොකියා නිහඬ වෙන්න තීරණය...
සෙනුරගේ අම්මාත් තාත්තාත් කාව්යා දකින්නට ආවේ සෙනුරගේ වියෝවට අට මසක් ගෙවෙන දිනකදී ය.සන්සුන්ව ගලා යමින් තිබූ ජීවිත අතර කාව්යා පැමිණීම සෙනුරගේ අම්මාට එකල්හි ඉතා...
ඔෆිස් නිවාඩු දවසෙ ටවුන් එකේ පොඩ්ඩක් ඇවිදලා කඩ සාප්පු වලට ගොඩ වෙලා බඩු මුට්ටු ටිකක් ගන්න ආසාව හිතේ තිබුණා. කැලන්ඩරේ රතු පාටින් සලකුණු වුණ...
මග එමින් සිටි ත්රීරෝද රථයකට අත දමා ආදිත්යා එය නවතා ගත්තා ය. දුමාල් සන්සුන් දෑසකින් බලා සිටියේ ය. අනතුරුව ත්රීරෝද රිය පිටුපස සිය කළු...
මනීශා උත්සව ශාලාවෙන් එළියට ආවේ පිරුණු හැඟීමකින්.කිසිදු බාධකයක් හමුවේ නොනැවතී ඉදිරියට ආව මේ ගමන ඉදිරියටත් ඒ විදියටම යනවා කියලා ඇය හිතා ගත්තා.සුඛෝපභෝගී මෝටර් රථයට...
තනි වූ ගැහැනියකගේ ඇස අග කඳුළු ඇති බවත් ඒවා සීතල බවත් වටහා ගන්නට බොහෝ දෙනෙකුට හැකියාවක් නොවේ.ඒ කඳුළු තමන්ගේ අභිමතයන් පහසුවෙන් ඉටු කරගන්නට පාරු...






