Stories

රාත්‍රියෙහි ආයු නින්දෙන් හඬන්නට පටන්ගත්තේ ය. එය සාමාන්‍ය හැඬීමක් නොවේ. ඔහු නලවාගන්නට ආර්ය ට බැරි තැන හෙතෙම හඬන දරුවා වඩාගෙන පහළ මහළට ආවේ ය. මණී ද උපුල් ද දන්නා ශිල්ප ක්‍රම යොදමින් ඔහු නලවාගන්නට යත්න දැරී ද ඒ උත්සාහයන් සාර්ථක වූයේ නැත. ශා බාප්පි ද පූ බාප්පි ද රූ...
නිම්නාවී හිස එසෙව්වේම නැත. මන්දාරම් මෝටර් රිය නැවැත්වූ පසු ඕ වහා ඉන් බැස ගත්තාය. රිදුම් දෙන පාදය ගැන නොසිතාම නිවෙස තුලට ගියේය. දැනෙන්නේ මන්දාරම් සීමා කඩාගෙන තමා අතික්‍රමණය කර ආ බවය. ඒ මදිවාට, පොත් කාමරයේ විදුලි බල්බය අසල ලියූ සටහන අල්වා දෙපැත්ත කැපෙන සේ වන වදන් කිහිපයක්ද කිව්වේය." දැල්වූවානම්...
ශාර්වරීට ලක්ස් ඉවෙන්ට් එකට යෑමට සිදු වුනේ අහම්බයෙන් මෙනි.  කාල්ටන් සමූහ ව්‍යාපාරයටම අයත් වෝටර්ස් බේ හෝටලයේ පැවැත්වෙන එකී උත්සවය වෙනුවෙන් ෆුඩ් ඇන්ඩ් බෙවරේජස් ස්ටාෆ් එක සඳහා අතිරේක සහයක් අවශ්‍ය වූ බව ශාර්වරී දැනගත්තේ තමන් ඉගෙනුම ලබන එච් එන් ඩී එකේ හොටෙල් මැනේජ්මන්ට් පාඨමාලාවේ ෆුඩ් ඇන්ඩ් බෙවරේජස් කොටස ඉගැන්වීම සඳහා...
ඒ ලෙවල් ඉවර කරලා අමාලි  වෘත්තිය පුහුණු අධිකාරියේ  පාඨමාලා කිහිපයක්ම කරන්න උත්සාහ කරා. නමුත් ඒ එකක් වත් අමාලිට ආස හිතුන  විදිය වුණේ නැති නිසා අමාලි දිගින් දිගටම ඒ ගැන හිතුවේ නැහැ. ඒ අතරේදී තමයි අමාලිට දැනගන්න ලැබුණේ බේකරි පාඨමාලාවක් ගැන.  ඒත් ඒ වෙනුවෙන් පොඩි ගෙවීමක් කරන්න සිද්ධ වෙනවා නිසා අමාලිට...
සලකුණු ඉතිරි කර නිමවෙන කතන්දර තියෙනව කියල ඔබ දන්නවද? ඒ සමහර සලකුණු ඒ සලකුණු දරන්නන්ගේ මරණයෙන් පමණක් මැකීයන බව ඔබ දන්නවද?  එවන් සලකුණු ඇති කරන්නට ඔබත් වගකිව යුතු නම් ඔබට සුවදායී නිදි නොලබන රාත්‍රීන් හිමිවන බව ඔබ දන්නවද?  මේ කතාවත් එවන් කතාවක් බව පවසමින්ම මම ආරම්භය ගන්නම්. මේ කතාව ඔබ හමුවේ දිගහරිමින්...
නික්ම ගිහින් දෙවන දිනයේ දී නිධී ආර්ය ට දුරකතන ඇමතුමක් ගත්තා ය. ඇගේ නමින් එය හැඬවෙනයුරු, තිරය දෙසට නෙතු අලවාන ආර්ය බලා සිටියේ ය. හදවතෙහි වූයේ අතිශය උදාසීනත්වයකි. අඩු තරමින් ඇමතුමට සම්බන්ධ වී ඇයට බැණ වදින්නට හෝ උවමනාවක් ඔහු ට දැනුණේ නැත. සන්දේශ් සමගින් අලුත් ජීවිතයක් පටන් ගන්නට යන...
මන්දාරම් කාමරය පිසදා වීදුරු කටු අස් කලේය. සියල්ල සිදු කර අවසන් වනතුරු නිම්නාවී උන්නේ යහන මතට වීගෙනය. " ඔහොම ඉන්නවා ... අම්මාට කන්න දීලා එන්නම් මම ... බෙහෙත් විදලා, මැහුම් දාගෙන එන්න වෙයි ...." මන්දාරම් නිම්නාවීට එලෙස පවසමින් කාමරයෙන් පිටතට යන්නට සූදානම් වෙද්දීම, නිම්නාවී වහා යහනෙන් බසින්නට උත්සාහ කලාය. මන්දාරම් වෙතින්...
නෙවින් මාධූර්‍ය සේනාරත්න හිටියේ කාල්ටන් ටවර් එකේ තමන් මිල දී ගත්ත අපාට්මන්ට් එකේ කණ්ණාඩිය ඉදිරියට වී ලොවි සිලෝන් එකෙන් අද තියෙන දෙරණ ලක්ස් ෆිල්ම් අවෝර්ඩ්ස් ඉවෙන්ට් එක වෙනුවෙන්ම තමන්ට එවා තිබුණ කලු පාට මුතු ඇට වලින් වැඩ දාපු තද පාට දිලිසෙන කලු සරමයි, කමිසෙයි හඳින ගමන් ය. නෙවින් මිස්ට ශ්‍රී...
මිස්සක ගේ සින්දුව හිතපු නැතිව පැය කිහිපයකදී  යූ ටියුබ් නැරඹුම් වාර මිලියනය පහු කරා. සතියක් ඇතුලත නැරඹුම් වාර මිලියන පහක් වෙනකොට  රූපවාහිනී නාලිකා වලින්, ගුවන් විදුලි නාලිකා වලින් මිසාකට එක දිගටම වැඩසටහන් වෙනුවෙන් ආරධනා එන්න ගත්තා. එච්චර කාලයක් ගායකයෙක් වෙන උණ එක්ක කට්ට කාගෙන වැඩ කරපු මිස්සක රුවන් පතිරණ...
“මොන මගුලක්ද යකෝ උඹ කියන්නෙ? උදේ ඉඳල හවස්වෙනකම් උඹ මහන්න යනවා කියලා මොන මගුලෙද යන්නෙ? බැලුවොත් ඇත්තන් අතේ සතයක් නෑ. හම්බෙන ඒව ගිලිනවද උඹ?” “මමද මිනිහො ගිලින්නෙ? මං උදේ ඉඳන් හවස වෙනකම් නැහිලා නැහිලා මහලා අරගෙන එන සොච්චම උඹ නේද මිනිහො හැමදාම හවසට බීලා නාස්ති කරගන්නෙ. උඹට හවසට බොන්නෙ මගෙ...