ප්‍රමුදි කලබලකාරියක නොවේ. ඇය විස්තරය කියන්නට ගත්තේ නැවතිල්ලේ ය. එහෙත් සෑම මොහොතකම අන් අයට ගරහන, ඕපාදූප හොයන, කෙනෙක් මානසිකව පහත හෙළීම පිණිස ඕනෑම දෙයක්...
සුබ පතන්නන් සේ ම සුබ පැතුම් ගෙන එන්නට අකමැති පුද්ගලයන් ද සුබ මොහොතවල් වල දී අපට හමු වන්නට පුළුවන. මේ සුබ හෝරාවේ කේන්තියෙන් පුපුරමින්...
මට ඇය ගැන තැකීමට ඕනෑ වූයේ නැත. නෑසුණු ලෙස පඩිපෙළ නගින්නට ගිය මගේ මාර්ගය ඈ අහුරා ගත්තා ය.මලීෂා ද ලක්මි ද නෙත්මිට සහය දෙන්නට...
ඇතැම් විට අම්මා අසංක සමගින් කතා බහ කරන්නට ඇත. මට කී දේ, ඔහු ඇය ව විවාහ කර ගත්තේ ව්‍යාජ විවාහ සහතිකයක් මත බව අම්මා...
මම මලිඳුගේ කිසිදු ඇමතුමකට ප්‍රතිචාරයක් නොදැක්වූවෙමි.කරන්නට ඕනෑ තරම් අධ්‍යයන කටයුතු තිබියදී වැඩකට නැති ප්‍රේමයක එල්ලී නොගන්නට මගේ හිත මට තරවටු කරමින් තිබිණි. මට කොහොමත්...
අම්මා සතු ව ඇති විවාහ සහතිකය ව්‍යාජයක් බව, මම යුගාන්තටත් ගෙදර අයටත් කීවෙමි. මෙහෙම වෙලාවක අම්මා ට එහෙම දෙයක් කියන්නේ කොහොමද?
"මේ ගොං හරකි ආයෙත්...
තරුණ ගැබිණි මවුවරුන්ගේ වැඩසටහනක තමන් ගැබිණියක බව මුලින්ම දැන ගත් දා ඇති වූ හැඟීම් ගැන එකිනෙකා සමඟ බෙදා ගැනීමේ අංගයක් විය. එය හැම මවකටම...
හිමල්ක එනතුරු මට ඉස්පාසුවක් වූයේ නැත.ඔහු පැමිණෙන තුරු කාලය ගෙවා ගන්නට සිතමින් මම ගෙඋයනේ වූ ඔංචිල්ලාවට වී ඔහේ බලාසිටියෙමි. මට තනි වෙන්නට උවමනාවක් ඇති...
අම්මා පුතෙකු බිහි කළා ය. මේ වෙලාවේ අසංක ඇය ළඟ නො සිටීම ගැන අම්මා තුළ සංවේගයක්, සන්තාපයක් වන්නට ඇත. ඇගේ ඇස් අලුත් දීප්තියකින් දැල්වුණ...
"ඊෂා.. මට ඔයා එක්ක කතා කරන්න ඕනෑ."
මට තවත් ප්‍රමාද වන්නට සිතුණේ නැත.වහා ඊෂාගේ අතින් අල්ලා ගත් මම ඇයට සියල්ල කියන්නට සිතුවෙමි.
"පොඩ්ඩක් ඉඳපං ඉතිං.. ඔය...






