එහි වූයේ නිසල් ය. සැබෑවටම මට ඇති ගැටලුව වසර කිහිපයක් තිස්සේ හොඳම මිතුරිය වූ ලෝචනාට ද වටහා ගත නොහැකි නම් අද ඊයේ හිතවත් වූ...
මම වහා දෑස් ඔසවා බැලුවේ කවුරු හෝ වාහනය නැවැත්වීමේ ගැටලුවකට මැදිව ඇතැයි සිතමිනි. නමුත් සිටියේ පුරුදු දෑසකි. මම වහා වීදුරුව පහත හෙළීමි. ඔහු මුලින්ම...
අක්ෂි ට සිතුණේ කිසල් හා පළිඟු වෙත දිව ගොස් යකා නටන්නට ය. පළිඟු අතේ තිබෙන, කිසල් අඩක් කෑ අයිස් ක්‍රීම් එක උදුරා එය පළිඟු...
මොනවා බෙදා හදා ගත්තත් පෙමින් බැඳුණු පිරිමියාව බෙදා ගන්නට රිසි ගැහැනියක් මෙලොව සිටිය හැකි ද? අක්ෂි ට සමාන්තර ව පාරේ ඇවිද යන ගමන් පළිඟු...
වත්සලා ගේ ලොකු වී තිබූ ඇස් වල වූ විශ්මය දැක පළිඟු ට සිනා පහළ විය. විවර වූ ඇගේ මුවට යුවතිය අමු මිරිස් කරලක් එබුවා...
කිසල් වූ කලී උතුම් ලා වාගේ සාමාන්‍ය කොල්ලෙකු නොව තරමක් වෙනස් ඉලන්දාරියෙකු බව වත්සලා ට දැනී තිබිණි. ඔහු වැඩි කතා බහක් නැති නිහඬ චරිතයක්...
වැහි අඳුර අතරින් රන්වන් හිරු කිරණ අහුරක් නැගෙනහිර අහසින් කාන්දු වෙමින් තිබිණ. ඇහැල මල් තවමත් මඳ පවනැල්ලේ නැලැවුණේ ය. නමුත් ඒ අතර දැවටෙමින් තැවරෙමින්...
ගේට්ටුවෙන් එපිට රැඳී සිටියේ තරුණයෙකි. ප්‍රසන්න සිනාවක් සහිත ඔහු දෙස මම විමසිලිමත් ව බැලීමි.
"මිස්ට සංකල්ප එදිරිමාන්නගෙ ගෙදර නේද මිස් මේ?"
සංකල්ප පැය කිහිපයක් යන්නටත් මත්තෙන්...
සීනු සංකල්පට ඇමතුමක් ගන්නට බොහෝ වෙලා යත්න දැරී ය. ඇගේ හිත නොරිදවා ඔහුට ඈ ලවා වොයිස් මැසේජයක් යැවීමට මම වග බලා ගතිමි. නැතිනම් ඇගේ...
"ආයිස් අප්ප...මේ ජෝඩු දාල කන්නෙ දෙන්නත් එක්ක..."
එහඬින් පළිඟු තිගැස්සී ගියා ය. අවන්හල දොරකඩ උතුම් හිටගෙන උන්නේ දෑත් ඉණෙහි ගසාගෙනයි. වත්සලා සිනහ වෙවී බලා සිටියා...







