Stories

ඉසිනි එදිනද නිවාඩු අවශ්‍ය බව පවසා නියෝජ්‍ය අධ්‍යක්ෂකවරියට පණිවිඩයක් තැබුවාය. මෙතෙක් වෙලා ඕ උන්නේ සමාජය ඉදිරියට යෑමේ බියෙනි. එහෙත් දැන් ඇයට වඩා විශ්වසනීය සවිමත්...
යුගාත්ම කාශ්මීර අමුණුගම රිය පැද ආවේ නො සිඳුණු මඳහසක් ඇතිවයි. අන්තරා ඉදිරියෙහි තමන් අධි රංගනයක යෙදුණා දැයි ඔහු ට සිතෙයි. කෙසේ වෙතත් එහෙම කරන්නට...
"මං හැබෑවටම හිතුවෙ නෑ ලාලනී ඔයාලා තාම ඔය කුල මල ගැන හිතනව ඇති කියල"  එයැයි කතා කොරේ බෝම විස්සෝපෙන්. අපි උන්නෙ ගම්මුන්ට පේන කොරන තැනක...
ධීර හිතට ධෛර්ය ගත්තේ ආයාසයෙනි. කෝපයට පත් වී සිටින පියා පසු පසින් සිට ගෙන මුවත්තියක සේ බියෙන් බලා හිඳින මව ගැන ධීර ට දැනුනෙ...
අන්තරා ගිය ත්‍රිරෝද රිය ගේ ඉදිරියෙහි නතර වන විටත් යුගාත්ම ගේ මෝටර් රථය ගේට්ටුව ඉදිරියේ නතර වී තිබිණ. "නවය වෙද්දි ගෙදරට එන්න" කියා ඔහු වට්සැප් පණිවිඩයක්...
උදෑසන වන විටත්  ධනුක නුරාන්ව කැටුව තමා හමුවන්නට නොපැමිණීම ගැන වත්සලා යම් තිගැස්මක් තනා ගත්තාය. අම්මාට පෙනෙන්නට ව්‍යාජ වේදනාව සහ ජීවිත කලකිරීමත් අනුකම්පාවත් පෙන්වාගෙන...
මොනතරං අමාරුවෙන්ද මං එයැයිව මුලිච්චි වෙන්න ක්‍රමයක් හොයාගත්තෙ එයැයි අපෙ ගෙදර ඇවිල්ල ගියාට පස්සෙ. සුදේ අක්කව බෝම අමාරුවෙන් මනාප කොරගත්තෙ එයැයිට මාව මුලිච්චි වෙන්න...
වසන්ත උන්නේ කෝපයෙන් රත්වී ගෙනය. මිෂෙල් පිටව යන තෙක් ඉවසීමෙන් හුන් වසන්ත ගෙතුළට ආවේ කෝපයෙන් වෙවුලමිනි. ජයමිණි උන්නේ සාලයේ කොනකට වන්නට ඇති හාන්සි පුටුවේ...
අන්තරා මහගෙදරින් පිටතට පියතැබුවේ දික්කසාද තීන්දුවෙන් දින හතරකට පස්සේ ය. වස්සාන සමයේ දැඩි වර්ෂාපතනයට හා සුළඟට හසු වූ ඇගේ මිදුලේ ගහ කොළ තෙතබරිතව පහළට...
ධනුක නුරාන් සොයා පිටව ගියේ මධ්‍යම රැය  පසු වීය. එහෙත් ඔහුට නුරාන් ගැන කිසිඳු ඉගියක් ලැබුනේ නැත. ඔහුගේ ජංගම දුරකතනය ක්‍රියා විරහිතව තිබුණි. පැය...