“කොහෙද ඉන්නේ?....” “ඒක හරි පුදුම කතාවක්නේ බං දැන් උඹ ගෙදර පලයං කියලා මාව එළවලා කොහෙද ඉන්නේ කියලා අහනවා.” “එහෙනම් හොඳ ළමයා වගේ ෆෝන් එකත් අරගෙන කාටවත්...
" අම්මයි තාත්තයි මට කියන්නේවත් නැතුව , මගෙන් අහන්නෙ වත් නැතුව ලවන්ලගේ ගෙදර යනවා කියලා ලවන් ඇවිල්ලා කිව්වම මට එතනින් එහාට ජීවත් වෙන්න ඕනෙ...
"හැමදාම මට මේ විදිහට ගෙදරට වෙලා ඉන්න බෑනේ මනුසත්... ඔයා ඔෆිස් යනකම් විතරයි මට වැඩක් කියලා දෙයක් තියෙන්නේ. ඔයා ගියාට පස්සේ මේ මාලිගාව ඇතුළේ...
සවස නිෂාදිගේ අම්මා තාත්තාත් පැමිණෙද්දි නිශාදි උන්නේ දහරාගේ නිවසේය. “ගෙදර ආවට මං හිතන්නේ රෑ නිදාගන්න චුට්ට විතරයි ගෙදර හිටියේ.” අත වූ බේබි සබන් කැට දෙක කුඩා...
" ඕවා බැන්දම හරි යයි. ඕන ජෝඩුවක් අතරේ නොහොඳ නෝක්කාඩු තියෙනවනේ "  මන්දාකිණි ගේත් ලවන් ගේත් දෙමව්පියන්ගේ කතාබහේ අවසානය වූයේ ඔවුන් සිව් දෙනාම එවැනි එකඟත්වයකට...
කසුන්ගෙ හිතේ පවනි ගැන පවනි ගැන ඉස්සර වෙලාම සැකයක් ඇති කලේ පවනිගේ හොඳම යාළුවා කිව්වට වරදක් නැහැ. පවනිත් එක්ක ඉස්කෝලෙ කාලේ  ඉඳගෙනම හොඳම යාළුවා...
"මං ඉතුරු ටික කියන්න කලින් උඹ ෆෝන් එක කට් කරානෙ. තිදස් අයියා මගෙන් උඹේ නම්බර් එක ඉල්ලුවා. ඒත් මම ඌට නම්බර් එක දුන්නේ නෑ...
මනුජිත් මදක් එහාට වන්නට ඉදගෙන උන් හංසනා දෙස බැලුවේ කෝපයෙන්ය. තමා හා පැමිණ දින කිහිපයක් ගතවුවත් ඇගේ ඇඬියාවේ ඉවරයක් වී තිබුනේ නැත. මෙවේලෙහිත් ඈ...
මන්දාකිණි හට සහ ඇගේ දෙමව්පියන් හට කිසිදු පිළිතුරක් නොදී ලවන් රෝහලින් පිටව ගියේ ධර්මරත්න ගේ සහ පුෂ්පාගේ හදවත් වෙලා ගිනි අවුලවා තබමිනි. තමන්ට මුහුණ...
“පිරිමියනුදු පතන - අවසර කල් රහස් තැන - මිස නොලැබෙන බැවින - ගැහැණු කවුරුද වරදෙ නොබැඳෙන” කියලා ලිව්වෙ ගෑනියෙක් සෙට් කරගන්න බැරි වෙච්ච මොකෙක්...