නන්නාඳුණන අංකයකින් ආ නිලංගාගේ පොදු වට්ස් ඇප් ඇමතුම මාලිකා, බ්‍රයන් සහ ස්ටීව් තිදෙනාටම සහනයක් ගෙන ආවේය.නිලංගා මුලින්ම තිදෙනාගෙන්ම සමාව ඉල්ලුවාය.මෙවන් තීරණයක් හදිසියේ ගැනීම සම්බන්ධව...
ඉසිනි කාර්යාලය වෙත ඇවිද ගියේ හොර පූසියක ලෙසිනි. කල්පයක් තිස්සේ කුසගිනේ හිඳ කුසට යමක් වැටුනාට පසු දැනෙන සැනසීම පිළිබඳව අපට සිතාගන්නටවත් නොහැක. එහෙත් ඉසිනි...
මාලවී සප්තමී එක්ක කතා කරන්න ලං උනේ සමුද්රයි, සුමලුයි, තාත්තයි, තුන්දෙනා සාලෙ සෙටියට වෙලයි අම්මල දෙන්න කුස්සියට වෙලයි කතා කර කර ඉද්දි. අම්මා කුස්සියෙදි...
මේ කතාව පටන් ගන්නෙ මීට අවුරුදු ගාණකට කළින් අතීතෙ ගැන කියන තැනකින්. ඒ අතීත කතාවේ එක තැනක ජීවත්වුනා ගෑණියෙක්. අපි වගේම ගෑණියෙක්. එයාගෙ නම...
"අම්මා , නෙලීව දැක්කද ? එයා නෑනෙ..."උදෑසන කාමරයට වී සිය ගෙතුමක නිරත වෙමින් උන් මේරි මර්ෆි හිස ඔසවා කාමරයට කලබලයෙන් මෙන් ආ දියණිය දෙස...
අම්මාට මුසා බස් පවසා නුරාන් කිරිබත් පාර්සලයක් ඔතාගත්තේය. ඔහු නිවසින් පිට වෙද්දී නවය පසුවී තිබුණි. ඉසිනිගේ කාර්යාලය වෙත පැමිනෙන්නට තවත් විනාඩි තිහක් පමණ ගත...
“ඒත් මේ අපේ සංගමේ විතරක් පුතාට මදිවෙයි කියල හිතල මම තව යාලුවෙක්ටත් එන්න කිව්වා” කියල තාත්ත කියද්දි තමන්වත් දන්නෙ නැති ඒ යාලුව කවුද කියන...
සිල්වියා නිලංගා තනිකොට ගත්තේ මාලිකාගේ විවාහයෙන් සතියකට පමණ පසුය.ස්ටීව් කෙතෙක් බය නොවන්නැයි පැවසුවද මොනයම් මොහොතක හෝ මෙම අවස්ථාව ලඟා වන බව නිලංගා දැනසිටියාය.ස්ටීව් විදෙස්...
අම්මලාද නිවසට පැමිණීමෙන් පසුව නුරාන්ට දැනුනේ ජීවත් වන්නට අවැසි සියල්ල තමා වට වන බවය. අම්මා සහ තාත්තා ගමනේ තොරතුරු පවසද්දී නුරාන් වෙහෙස නොසිතාම සවන්...
“කීයටද ඒ ළමයි එනවා කිව්වෙ?” කියා අම්මා තාත්තගෙන් අහනවා සප්තමීට කාමරේට ඇහෙනවා. සමුද්‍ර එනවා කිව්වෙ හවස හතට විතර කියන එක ඉතින් අම්මට කියන්න බෑනෙ....




