එක් සොඳුරු සවසක සුන්දර ගම්බද දේවස්ථානයකදී මාලිකා සහ බ්‍රයන් නීත්‍යානුකූලව විවාපත් වූහ.මාලිකා සුදු පැහැ සුන්දර මංගල ගවුමකින් සැරසී සුදු සහ රෝස පැහැ මල් කළඹක්...
දෙවන වතාවටද එම අංකයම ජංගම දුරකතන තිරය මත වැටෙද්දී, ඉසිනි ජංගම දුරකතනය අතට ගත්තාය. සන්සුන් වන්නට අවැසි තරමේ හුස්මක් හෙලුවාය. ජීවිතයේ දශක තුනකුත් ඉක්මවා...
එදා තමන්ව ඩ්‍රොප් කරලා යද්දි “තේකක් බීල යන් පුතා” කියලා තාත්ත කිව්වට සමුද්‍ර ආවෙ නැත්තෙ මාලවී ඕක දැක්කොත් වෙන කේස් එකක් පත්තු වෙයි කියල...
ඒ ගම මහ අමුතු ගමක්. මං එහෙම කිව්වේ මේ අපි ජීවත්වෙන රටවල් වල වගේ ගෑණුන්ට කිසිම දෙයක් කියන්නෙ නැති රටවලවලට, ගම්වලට වඩා මේ කියන...
"ජීවිතේ කියන්නෙ හරි පොඩිම දේකින් පවා සතුටක් ලබන්න පුලුවන් දෙයක් කියලා මට හිතෙන්නෙ ඔයා දිහා බලන් ඉන්නකොට.ඔයා හරිම වෙනස් කෙනෙක් නෙලී.මට එහෙම ජීවිතේ සතුටින්...
සෝමා පැමිණෙන්නට පෙර යා යුතු වග පවසා නුරාන් පිටව යන්නට සූදානම් වූයේ, ඇයට ඇමතුමක් දෙන්නට පොරොන්දු වීමෙන් පසුවය.
" නම්බර් එක ඒකමද ?..."
ඕ හිස සැලුවාය....
“ඉතින් පුතා මොකද මේ පැත්තෙ?” කියලාසප්තමීගේ තාත්තා ආයෙම වතාවක් තමන්ගෙන් අහද්දී සමුද්‍ර මෙච්චර වෙලා සප්තමීගේ ඇස් එක්ක පැටලිලා තිබිච්ච තමන්ගෙ ඇස් කලබලෙන් වගේ සප්තමීගෙන්...
ගමන යන්නට පැමිණෙන මොහොතේ හිතේ තිබූ සතුට හොරු අරන් ගියාක් බඳුය.ස්ටීව් කල්පනාවේ ගැලෙමින්ම රිය පැදවූවේය.ගමන අවලංගු කළ හැකිව තිබුණේ නම් එයද තමා කරන්නට නොපැකිලෙන...
නුරාන් ඕ අතැර එක්වරම ආපසු හැරෙද්දීම ඉසිනිට යමක් දැනුනේය. ඔහුගේ හිතුවක්කාරකම්ද නිමක් නැත. ඕ වහා පිටුපසින් දිව ගොස් ඔහු ඉදිරියට ආවාය. ඔහුගේ දෑස් වල...
“ඔන්න පුතේ ලියාගන්න අද අරගෙන එන්න ඕන එලවලු ටික”කියල අම්මා කියද්දි උනත් සප්තමී උන්නෙ වෙනදා වගේ උනන්දුවෙන් ඒක අහගෙන නෙවෙයි. හිත අස්සෙ මුලු හිත...




