Uncategorized

අපි හැමදාම තරුණ පෙනුමට ඉන්නේ නැහැ. දවසින් දවස වයසට යනවා . කොච්චර වයස ගියත් " කෙල්ල වගේ" ඉන්න කැමති නම් ඔබ නිවැරදි ආහාර රටාවක් පවත්වාගෙන යන්න ඕනෑ,හොඳට වතුර බොන්න ඕනෑ, රූපලාවණ්‍ය සත්කාර කරන්න ඕනෑ.මේ හැමදෙයක් වගේම ලස්සනට අඳින්න ඕනෑ. මේ ලිපිය තරුණ පෙනුම පවත්වා ගන්න ඔබට කළ හැකි විලාසිතා ගැනයි. ඇඳුමට...
හේමාස් හෝල්ඩිංස්හි ප්‍රධාන විධායක නිලධාරිනිය (CEO) ලෙස කස්තුරි විල්සන් මහත්මිය පත් වූ බව ඔබ දැනටමත් දන්නවා ඇති. කාන්තාවක් ප්‍රධාන විධායක නිලධාරි ධූරයට පත් වීම ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ම සංධිස්ථානයක් වෙනවා. කිසිවක් ලබා ගැනීම පහසු නෑ. සටන් කිරීම සහ අරමුණ පසුපස හඹා යාම ගැහැණියකට තිබිය යුතුමයි. කස්තුරි මහත්මිය පවසන ලෙසට "ඔබ...
ඉංග්‍රීසි කිව්වම වචනෙටත් අපි බය වෙනවා. ඉංග්‍රීසි අමුතු බව හිතුවම වෙන්නේ අපි ඉංග්‍රීසි වලින් ඈත් වීම. ඒ වගේම භාෂාව දන්න අය පවා කතා කරන්න බය වෙන නිසයි ඉංග්‍රිසි කතා කිරීම පස්සට යන්නේ. ඒ නිසා අද ඉඳන් වැරදි වැරදි ඉංග්‍රීසි කතා කරන්න. හිතන විදිය වෙනස් කර ගන්න. මට බෑ,අනිත් අය හිනාවෙයි කියන...
පහසුවෙන් ආහාරයක් පිස ගැනීමේ දී onepot meal සංකල්පය ඉතාම වැදගත්. මේ රෙසිපියත් ඒ ගැනයි. අවශ්‍ය ද්‍රව්‍ය හාල් කප් 1 මීකිරි කප් 1 කුඩාවට කපාගත් පිපිඤ්ඤා කුඩාවට කපාගත් කැරට් ඇට ඉවත් කර කුඩාවට කපාගත් තක්කාලි කුඩාවට කපාගත් මාළු මිරිස් තෙල් අබ ඇට තේ හැඳි 1/4 තලාගත් ඉඟුරු තේ හැඳි 1/2 චොප්...