fbpx

Tag: අවුරුදු රෙසිපි

සව් දොදොල් කියන්න අවුරුදු කැවිලි මේසයට නැතුවම බැරි දෙයක්.පොඩිත්තන් වගේම වැඩිහිටියන් පවා මේ රස කැවිල්ලට ලොකු කැමැත්තක් දක්නවා.හදන්න අමාරුයි කියලා හිතුනත් මේ සව් දොදොල් හදන්න එතරම් අමාරු නෑ.ඒ නිසා සව් දොදොල් හදන්නේ කොහොමද කියලා ඔබට කියලා දෙන්න ස්මාට් ලේඩි අපි හිතුවා අවශ්‍ය වෙන්නෙ මේ දේවල් හාල් පිටි 1kgගාගන්නා ලද පොල් ගෙඩි...
අලුත් අවුරුදු මේසයට නැතුවම බැරි ව්‍යාංජන වර්ග තියනවා.සිංහල ක්‍රමයට උයන අපේ අවුරුදු කෑම මේසය රහ වැටෙන්න, අවුරුදු පාට එන්න මේ අය නැතුවම බෑ.ඒත් අපේ අලුත් ගෘහණියන්ට මේ පැරණි වට්ටෝරු උයන හැටි ගැන ඒ තරම් දැනුමක් නෑ.ඒ නිසයි අපි හිතුවේ රසම රස සිංහල ව්‍යාංජන රෙසිපිත් ඔයාලට අරන් එන්න.අද කියන්න යන්නේ...
අවුරුදු කෑම මේසයට රසවත් කේක් වර්ගත් නැතුවම බෑ කියලා ඔබ හොඳාකාරවම දන්න නිසා මේ දවස්වල කේක් රෙසිපි ගැන හරිම උනන්දුයි නේද? ඉතින් අපි අද රසම රස කේක් ජාති දෙකක් හදන්නයි යන්නෙ.මේ වීඩියෝ සහ රෙසිපි වල කේක් හදන හරිම රහස් හොයා ගන්න පුලුවන් චොකලට් කේක් https://youtu.be/inw0y-HP7qk ග්‍රෑම් පන්සීයක කේක් එකට අවශ්‍ය දේවල් පිටි 125gසීනි...
අවුරුදු මේසයේ ඉන්න හැඩකාරම කෙනා කවුද ඇහුවොත් ඔබේ උත්තරය "කොකිස්" නේද? හැඩකාර කොකිස් පහසුවට රසට හදා ගන්න ක්‍රම තුනක්ම ඔන්න අපි අරන් ආවා.ඔයාලට පුලුවන් හදලා රස බලන්න.කෑම මේසය ලස්සන කර ගන්න. කොකිස් අවශ්‍ය ද්‍රව්‍ය : සුදු කැකුළු හාල් ග්‍රෑම් 300මිටි කිරි කෝප්ප 2සීනි මේස හැදි 2බිත්තර 1ලුණු ස්වල්පයක් සාදන ආකාරය : හාල් පැයක් පමණ...
අලුත් අවුරුදු කෑම මේසයට අච්චාරු වර්ග කොච්චර තිබුණත් මදි.ඒ නිසා රසම රස පොළොස් අච්චාරුවක් හදා ගන්න හැටි කියලා දෙන්න අපි හිතුවා අවශ්‍ය දේවල්  ළපටි පොළොස් ගෙඩි 2ක්.අමු මිරිස් 50gඉඟුරු 25 gසුදු ළූණු 25 gරතු ළූණු100 gඅබ 25 gවියළි මිරිස් කරල් 10 – 15ක් පමණවිනාකිරි කෝප්ප 1/2කහ කුඩු තේ හැදි 1/2ගොරකා කැබලි...