Tag: (අ)හිමි සිහින

ජීවිතය මහ මුහුදක් වග මා ඔබට පැවසුවේ මේ කතාව ඔබට කියන්නට පටන් ගත් මුල්ම දවසේ.ඉතා නිශ්චලව පවතින සයුර ඕනෑම මොහොතක චණ්ඩ වෙන්නට පුළුවන්.කිරිකවඩි හසරැලි...