Tag: ආදර සැලසුම්

මෞර්යා උදෑසන අවදි වූයේ හිරු එළිය පොළොවට පතිත වන්නටත් පෙරමය. අළුයම් කාලයේදී නිවාස සංකීර්ණය ආසන්නයේ වූ ඇවිදින මං තීරුවේ පැයක පමණ කාලයක් ඇවිදීම මෞර්යා පුරුද්දක් කර ගත්තේ දැනට මාස පහ හයක සිටය. විසිපස් වියෙහි පසු වූ මෞර්යා පවුලේ එකම දියණිය වූ අතර ඇය වෘත්තියෙන් ග්‍රැෆික් නිර්මාණ ශිල්පිණියක ලෙස කටයුතු...