Tag: ඉඩෝරයක මල් වැස්සක්

ඉසුරිට කුමක් සිදුවීදැයි දැනගන්නට සහනුත් අශිකාත් දැඩි උත්සාහයක යෙදුණත් එය සාර්ථක වූයේ නැත. අවසන ඔවුන් විවිධ කතා මවන්නට විය. ඉසුරි ජයවර්ධන මහතා හමුවීමට ගියේ...
කෝපයෙන් ඇරඹි කතාබහ මහා රණ්ඩුවක් දක්වා දුරදිග යනතුරුම කිසිවෙකු නවතා ගැනීමේ හැකියාවක් ඉසුරිට වූයේ නැත. අවසන සිතුවා සේම අහල පහල නිවැසියන් කිහිප දෙනෙකුත් ඉසුරිගේ...
“අර ලියුමේ තියෙන අනිත් ඒවා බොරු වුනාට ඉසුරියි අපේ පුතයි සම්බන්ධව තිබුණු කතාව ඇත්තක් කියලා මට හිතෙනවා නයනා. අද දවසේ ඇත්තක් නොවුනත් ඇත්තක් වෙයි...
සුරංග තම බිරිඳ හා පාරින්ද පැමිණ ගිය බවත් ඉසුරි උකස් තබා තිබූ නිවස බේරා ගන්නට කාර්යාලයෙන් ණයක් ඉල්ලා සිටි බවත් පැවසූයේ සවසය.  “ඒ ළමයාගේ හිතේ...
නිවසින් පිට වූ පාරින්ද සවස් වන තුරුම රැඳී සිටියේ මිතුරාගේ නිවසේය. වෙනදා නිහඬව සිටි යුවතිය ඒ අයුරින් හෝ යමක් කතා කිරීම ඔහුට ඉවසුම් නොදෙන්නට...
“මේක ටිකක් කියවන්නකෝ.” ගුරු පැහැ ලිපි කවරයක් තුළ තිබූ ලිපියක් ඉන් පිටතට ගෙන ජයවර්ධන තම බිරිඳ අත තැබුවේ කාමරයේදීය.  “ජයවර්ධන සර් වෙත..” යනුවෙන් පටන් ගෙන තිබූ...
බිනරත් මුළු රාත්‍රියම ගත කළේ නිදිවර්ජිතවය. මේ මුදල ලක්ෂ දෙක තුනක් වූවානම් ඔහුට ගැටලුවක් ඇත්තේම නැත. ලක්ෂ තිහක් පමණ වන මුදලක් සොයා ගැනීම ලෙහෙසි...
තාත්තා නිවසින් පිටව ගියේ රාත්‍රී දහයට පමණය. බිනරගේ ආගමනයත් සමඟ ඉසුරිගේත් සිත යම්තාක් දුරට සැහැල්ලු වී තිබුණත් ඒ තාවකාලික සුවයක් බව විශ්වාසය. යළිත් අම්මා...
“මම මේ වැඩේට එච්චර කැමති නෑ..ඔයා හෙට උදේට ගිහිල්ලා ඉසුරිට මොකද වෙලා තියෙන්නේ කියලා බැලුවට කමක් නෑ. මේ වෙලාවේ ඔයාලා එතනට යන එක හරි...
බිනර බලා සිටියේ ඉසුරි කාර්යාලයෙන් පිටවනතුරුය. ඔහුට උවමනාවී  තිබුණේ ඇය හා කෙටි වේලාවක් හෝ රැඳී සිටින්නටය.  විනාඩි කිහිපයක් බලා සිටියත් ඇය ගිණුම් අංශයෙන් පිටතට...