Tag: මල්වර මල් සර

තාත්තා ගෘහ මූලිකයා වූවාට ඔහු වැඩ කරන්නේ අම්මා ගේ කැමැත්තට මුල් තැන දී වග දුල්නෙත් හොඳින් දනී. ඒ තාත්තා අම්මා කෙරේ වන බියක් නිසා...
කුඩා එල් හැඩැති බරාඳයෙහි දුල්නෙත් ඔබ මොබ සක්මන් කරමින් සිටියේ ය. ඒ තරම් විශාල නොවූ කුඩා නිවසක් වී ද එය සැනසුමෙන් පිරි ගෙදරකි. ඔවුන්...
වස්සනාන ඍතුවේ දී අග නුවර මන්දාරම් නුවර වාගේ වෙන දවස් තිබේ. හිමිදිරි පෙදෙස වාගේ වෙන දවස් තියේ. ඒ වගේ දවස් වලට අයානා කුඩා කල...
අසීරු දුෂ්කර කාල ජීවිත කරා උදා විය හැකි බව අයානා දැන සිටියා ය. දරුණු කුණාටු ජීවිත මැද්දෙන් හමා යා හැක. වියළි කටුක ගිම්හාන වුව...
අයානා හෙමිහිට අසුනෙන් නැගිට ගත්තා ය. මුළුතැන්ගෙයි සින්ක් එක ළඟට ගොස් අත සෝදන ගමන් "කියන්න" කියා කීවා ය. විදුර හිටියේ මහ කළුවරේ මහ මග රිය...
චාරිත්‍රානුකූල විවාහ උත්සවයට පෙර දා රාත්‍රී භෝජනය සඳහා මනාලිය ගේ නිවසට යහළු මනාලයන් ද සමග යාම සම්ප්‍රදායික විවාහ චාරිත්‍රයකි. එම භෝජන සංග්‍රහය සඳහා ජයසුන්දර...
හැන්දෑවේ මන්දාරම් ව තිබි අහස අඳුරත් එක්ක දිය වෙන්නට පටන් ගත්තේ ය. ප්‍රියන්ති අලගියවන්න ගේ හදවත වඩ වඩාත් බර කරන්නට ඒ වැස්ස අලගු තැබුවේ...
ඒ හැන්දෑවේ රෝහණ ජයසුන්දර සෝරත මාවත ට මුහුණ ලෑ බැල්කනි කොටසෙහි හිඳ පාර බලා සිටියේ ය. ඒ බැල්කනිය එක ගැහැනියක ගේ දෑතින් මල් උයනක්...
ඒ වෙලාවේ මංජරී දුල්නෙත් ව දුටුවේ විදුර ගේ ඇස් වලට තත්පරයෙන් සීයෙන් කොටසකට පමණ පස්සේ ය. ඒත් එක්ක ම දුටු අයානා ගේ සිනහ වෙන...
දුරස්ථ පාලකයෙන් රෝලර් ඩෝ එක විවර කරන ගමන් අයානා දුම් කබල මිදුලේ පසෙක තැබුවා ය. පෙර දා රාත්‍රියේ වට වැස්ස නිසා හාත්පස නැවුම් වී...