Tag: මල්වර මල් සර

බටහිර අහස ලා නිල් හා තද නිල් බතික් රෙද්දක මෝස්තරයක් ඇඳ තිබිණ. සූර්යයා බැස ගිය ගමන් වූවත් රතු තැඹිලි සළු හඳින්නට එදා අහසට ඕන...
කොල්ලන් ගේ සිනහ හඬින් ආපන ශාලාව පිරීතිරී යන්නට විය. ඔවුන් මේ වෙලාවට කැන්ටිමට ආවේ ම මංජරී සිය අලුත් සහකරු සමගින් කැන්ටිමේ දී මුණගැසීමේ බලාපොරොත්තුවෙනි....
විජේරාම හන්දියේ කඩ සාප්පු විදුලි ආලෝකයෙන් ආලෝකවත් ව තිබුණේ ය. සඳ පළුවක් ද තනි තරුවක් ද අහසේ එක කොනක පායා තිබී විශ්ව විද්‍යාලයේ සිට...
දුල්නෙත් අලගියවන්න පොත කියවීමට උත්සාහයක් හෝ නො ගත්තේ ය. ඒ තරමට ඔහු ගේ හිත වියවුල් වී තිබි බැවිනි. තුනී හිසරදයක් ද හිසේ ඈත කොනකින්...
විදුර සයුරංග ඒකනායක දැන් ඉස්සරටත් වඩා කඩවසම් ය. ස්ත්‍රීන් සේ ම පුරුෂයන් ද කොහොමටත් කඩවසම් වන්නේ වයස ගත වෙමින් පරිනත වන විට ය. උස්...
ෆේස් බුක් ප්‍රොෆයිලයට පහේ පන්තියේ දී ගත් ඡායාරූපයක් එක් කළ අයානා සඳැල්ලට ආවා ය. ඒ පින්තූරය ගත්තේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ දින වල මහරගම...
කවදාවත් නො සිතූ ලෙස එවර වසර අවසාන විභාග ප්‍රතිඵල අනුව දුල්නෙත් 'බැච් ටොප්' වී සිටියේ ය. ඒ බව දැන ගත් වෙලාවේ මුළු විශ්ව විද්‍යාලය...
ඒ වෙලාවේ කණිටු විදුහල් භූමිය පිරීතිරී යන තරමට සෙනගින් ගහන ව තිබිණ. හැම තැනක ම දෙතුන් දෙනා වශයෙන් සැදුණු කණ්ඩායම් එකතු වී ආ ගිය...
හැන්දෑවට නිර්වාණය හිස් වෙන වෙලාවක් එයි. අයානා හා දුරාශා මොනවා හෝ කමින් හවස තේ එක බොන්නේ ඒ වෙලාවට ය. එදාට කෑමට ඇති දේ අනුව...
ජපුරෙහි කතිකාචාර්ය කමක් ලද මොහොතේ විදුර සයුරංග ඒකනායක ට මුලින් ම සිහිපත් වූයේ අයානා ජයසුන්දර ය. කැළණිය සරසවියෙන් උපාධිය ලැබූ ඔහු මුලින් ම ජපුර...