Tag: යුක්රේන යුවතිය
නිවැසියන් සැමටම දිගු රැයක් සහිත උදෑසනක් ඇවිත්.ඔනෙලාට වීසා ලැබී තිබුණ අතර ගුවන් යානය තිබෙන්නේ තවත් පැය කිහිපයකින් බව හදිසියේම දන්වා සිටීම හේතුවෙන් අමුතුවෙන් සූදානම් වීම් කිසිවක් නැති මුත් වෙන් වීමේ දුක සියල්ලන්ම විඳ ගනිමින් සිටියා.
අමිතගේ අම්මාට සිය යෝජනාව ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොලැබුණ අතර...