Tag: රමණීයයි මේ මධුර ජවනිකා

" ආයේ උඹ එක්ක කතා කරන්න කිසිම දෙයක් නැහැ කසුන් .... මගේ නංගි කියනවා නම්, එයාගේ ජීවිතෙ ඉස්සරහට උඹ ඕනි නැහැ කියලා . ඒක...
" එතකොට  ඔයා ඔය පාර්ටියට යනවා?.." වසුන්දරා අවසාන වතාවටයැයි සිතමින් කසුන්ගෙන් ඇහුවා. කසුන් වසුන්දරා දිහා බලලා තමන් තීරණය කරලා ඉවර බව ඇඟෙව්වා. වසුන්දරා හිස සැලුවා....