Tag: හදේ කොතැනක හෝ හිඳී

සියල්ල උඩු යටිකුරු වූයේ මේධා ගැබ් ගෙන ඇති බව ගෙදරට සැලවීමෙන් පසුයි. ඇගේ මව පරළ වූවා ය. සහෝදරයා ඊට නො දෙවෙනි විය. ඒ දවස්...
විසල් ගේ පිරිමි හිතෙහි වූ රිදුම් වේදනා කැක්කුම් මත ජාන්වී සිය මව්වත් ප්‍රේමයේ සඳුන් තෙල් ගල්වන්නට සමත් වූවා ය. අවිනිශ්චිත තැන්, සැක සංකා සහිත...
විසල් ගේ අතක් මේධා සිය හිස මත තබාගෙන සිටියා ය. ඇගේ දෑස් හි වන ඉල්ලීම බරපතල ය. ජාන්වී හා සව්මිය අත්හැර දමනා බවට පොරොන්දු...
විසල් ගේ දුරකතනය හැඬවී නිමා වන තුරු ම ජාන්වී සිය දුරකතනය සවනේ තබාගෙන සිටියා ය. එය හැඬවී අවසාන විය. ජාන්වී ගේ හද ගැස්ම සිය...
තුරක බඳෙහි වෙළී වැලක් වැඩෙන්නේ යම් සේ ද, මේධා හා විසල් අතර වූ බැඳීමත් එබඳු විය. විසල් ට පියෙකු නොවූ බැව් සැබවි. නමුත් මේධා...
දෙහදෙහි ම කිසියම් බරක් විය. නමුත් එක පැත්තකින් සැහැල්ලුවක් ද වූයේ ය. ඒ මිශ්‍ර වූ සංවේදනාව නො සන්සුන්කමක් නො දැනවූවා නොවේ. නමුත් ඉන් මිදෙන්නට...
ඒ මොහොත දිව්‍යමය වූවකි. මෝටර් රථය තුළ පසුපස අසුනෙහි ඔවුන් වෙනුවෙන් නිහඬ හැඟීම් සංසරණය වෙන අවකාශයක් නිර්මිත වී තිබිණ. විසල් ගේ අත් ගොබය අල්වාගෙන...
විසල් පමා වී රැකියාවට යන්නට සූදානම් වන හැටි මේධා බලාන සිටියා ය. මේ දින දෙක තුනේ ම බොහෝ රෑ වී ගෙදර පැමිණෙන ඔහු උදයෙන්...
ගුවන් තොටුපළ රථගාලෙහි රිය නවතාගෙන විසල් ඔහේ සිටියේ ය. සුනාමි රළ පහරක් විත් සියල්ල සෝදාගෙන ගියා සේ ඔහු ගේ ආත්මය හිස් වී තිබේ. මෙතැනින්...
විසල් සිය හදවත් මන්දීරේ සියුම් ලෙස අණසක පතුරුවමින් හිඳින බව ජාන්වී අත්වින්දා ය. නමුත් ඒ ගැන නො දැනුණා නො වැටහුණා සේ හිඳින්නට ඇය රිසි...