Tag: ආදර සැලසුම්

මෞර්යා මහ හඬින් හඬා වැටුණේ හැකි වෙර යොදා ආදිත්‍යව තරයේම වැළඳ ගෙනය.චන්දිකත් නිල්මිණීත් ඒ දෙස බලා උන්නේ වචනයෙන් විස්තර කළ නොහැකි හැඟුම් වලින් පිරුණු...
DNA පරීක්ෂණයට මුහුණ දීම සඳහා දේවක ,ආදිත්‍යය , අශිකා සහ චන්දික උදෑසන පිටත්ව ගිය අතර රෝහල් ගතව සිටින මෞර්යා අසල නිල්මිණී පමණක් ඉතිරි වූවාය....
දින ගණනාවක් හරි හැටි ආහාර නොගැනීම සහ මානසික පීඩනය නිසා ඇති වූ කම්පනයෙන් සිහි විසඥ වූ මෞර්යා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මද වශයෙන් සුවය...
මෞර්යා කාමරයේ මුල්ලක විම වැතිරී දෑස් පියාගෙන උන් ආකාරය දුටු විට ආදිත්‍ය බොහෝ සේ බිය වූ අතර ඔහු අඩියට දෙකට මෞර්යා අසලට දිව ගොස්...
මෞර්යා අඳුරු කාමරයේ මුල්ලකට වී සුදු පැහැ බිත්තිය දෙස බලා උන්නාය. සවස් යාමයේ ආදිත්‍ය නැවත නිවසට පැමිණි බව අභිමන් විසින් මෞර්යා හට දැනුම් දුන්නේ...
මෞර්යා රැකියාවෙන් ඉල්ලා අස්වීම සඳහා තීරණය කර තිබුණේ පීඩනය දරා ගත නොහැකි මොහොතකය. ඇගේ එම තීරණයට ගෞරව කර කිසිවක් නොපවසා සිටීමට නිල්මිණී මෙන්ම චන්දික...
චන්දික දේවපුර නිවසට පැමිණියේ දේවක ගේ ඉල්ලීමකට අනුවය. අශිකා ගෙන් වෙන් වූ පසුව මිතුරෙකු ගේ මාර්ගයෙන් දුටු අශිකා ගේ විවාහ මංගල්‍යයේ ඡායාරූප වලින් හැරුණු...
" ඇයි ආදිත්‍යය ඔයා මාව දාලා ගියේ ? "  දුරකථන ඇමතුමට සම්බන්ධ වූ සැණින් මෞර්යා ඇසුවේ එපමණය. ඇයට දැන ගැනීමට උවමනා වූයේ ද එපමණය. සදාකාලිකවම...
" අශිකා කියනවා ආදිත්‍යය කියන්නේ මගේ දරුවෙක් කියලා "  චන්දික එසේ පැවසූ විට නිල්මිණී කිසිවක් නොකියා දිගු සුසුමක් පමණක් හෙලා මොහොතකට නිහඬ වූවාය. චන්දික සහ...
ආදිත්‍යය දුරකථන ඇමතුමක් ලබා දීම අශිකා ගේ සිතට මද අස්වැසිල්ලක් එකතු කලද ඇය පසු වූයේ දෙගිඩියාවෙනි. ආදිත්‍ය කොයි මොහොතේ හෝ නිවසට පැමිණෙතැයි කියා සහ...