Tag: තාදී

"තාදී " කලුබෝවිල පිහිටි Spar එකට ගොඩවූයේ දුරකථනයේ සඳහන් කරගෙන තිබූ බඩු ලැයිස්තුව දෙස අවධානය යොමු කරමිනි. ඇගේ ජීවිතය බඳු වූ " සෙවණ " ළමා නිවාසය සඳහා අවශ්‍ය කරන බඩු බාහිරාදිය මිලදී ගැනීම සඳහා තාදී ඉතා ආසාවෙන් සුපිරි වෙළඳසැල පුරා සැරිසරුවාය. " තාදී වර්ණකුලසූරිය " . එම වාසගම තමාට පැමිණියේ...