Tag: නම නොදන්නා කඳු පන්ති

පොඩි එකා හරි ආසයි වටලප්පන් කන්න. මම හෙට පුතා ආවහම දුවටත් එවන්නම්.නස්රියා ආච්චිත් එක්කම මම පල්ලෙහාට බැහැලා අපේ ගෙදරට ගියා. අංගනාවන් මැද ගැහැනියක්......දන්නා දේ ට වඩා නොදන්නා කමක්......සරණක් පැතුව තැන අසරණකමක් ......දැනෙනවා මට වෙනස්කමක්......විශ්වාස කරපු තැන අවිශ්වාසයක් .......සතුටක් තිබුනු තැන කෙනිත්තිල්ලක්........හිනාවක් වින්ඳ තැන කඳුළක් ........අහන්නට දහස් දේ තිබුනත්මුනිවත රකින මොහොතක්...
රන්දුනු සර් චෙයාර්මන්  වෙලා  ආවට පස්සෙ අපේ කම්පැනි එක ගොඩක් දියුණු වුණා .මම චෙයාර්මන්  ගේ පෞද්ගලික ලේකම්වරිය හැටියට වැඩ කළා .හිතුවට වඩා ගොඩක් සැර පරුෂ පුද්ගලයෙක් වෙච්ච රන්දුනු සර් එක්ක ඒ හැටියට කතා බහකට යන්න මට පුළුවන් වුණේ නැහැ .ඉඳලා හිටලා බොහොම ප්‍රියමනාප විදියට හිනාවෙලා විහිලුවක් දෙකක් කළාට දවසේ...
ඉතින් උඹ හැමදාම දැන් මෙහෙම ඉන්නද හිතන්නේ.. ඇප්ලිකේශන්  දෙක තුනක් මම දාලා තියෙනවා.ඒවට සමහරවිට කතා කරයි. අවුරුදු ගාණක් තමන් ආදරය කරපු පිරිමියා වෙන ගෑනියෙක් එක්ක වෙලිලා ඉන්නවා දැක දැකත් මේ තරම් සැහැල්ලුවෙන් මම කතා කරන්නේ කොහොමද කියලා වචනයෙන් ඇහුවේ නැති වුණාට තාරුට එහෙම  හිතෙන්න ඇති.ඇහෙන් එක කඳුළක් බිම හෙලන්නෙ නැතුව හරියට...