Tag: නම නොදන්න කදුපන්ති

එදා රෑ තමයි වැඩසටහන ප්‍රචාරය කෙරුණේ.අසාද් මම ලොකු අම්මා නස්‍රියා ආච්චි  අපි සේරම වහලය උඩ තරු අහස යට කෝපි බිබී වැඩසටහන ඇහුවා. සුදු නෙළුම කෝ...