Tag: නම නොදන්න කදුපන්ති

එදා රෑ තමයි වැඩසටහන ප්‍රචාරය කෙරුණේ.අසාද් මම ලොකු අම්මා නස්‍රියා ආච්චි  අපි සේරම වහලය උඩ තරු අහස යට කෝපි බිබී වැඩසටහන ඇහුවා. සුදු නෙළුම කෝ සොරබොර වැවේ..මල් සුවඳ දුන් මහියංගනේ..පුන් පෝය දා පසළොස්වකේ..මල් නෙලා විකුණූ පන්සලේ.. රත්න ශ්‍රී විජේසිංහයන් රචිත මේ ගේය පද ඇතුලේ තියෙන්නේ ශෝකාන්තයක්...දෙමව්පියන් උදේට හාදු දීලා අරින පාරිසරික...