Tag: නම නොදන්න කඳු පන්ති

මොවුන් හට  ඉන්දියාවේ කියන්නේ හිජ්රා කියලා. ඒක අරාබි භාෂාවේ වචනයක් .ඒකෙ තේරුම සංක්‍රාන්ති කියන තේරුමයි. කින්නර , අර්වානිකියලා හඳුන්වන්නෙත් මේ සංක්‍රාන්තික  පුද්ගලයන් ම තමයි.අර්ධනාරීශ්වර කියලත් හඳුන්වන මේ පුද්ගලයන්ව  සංස්කෘත භාෂාවේ පණ්ඩක කියලත් හඳුන්වනවා.පණ්ඩක කියන වචනයට හරියටම හරියන ඉංග්‍රීසි තේරුමක් නැති නිසා ඒකෙ ආසන්නතම තේරුම නපුංසක ලෙසින් සිතන බව ප්‍රසිද්ධ...
ස්ත්‍රිය වර්ණනා කරන හැටි නම් අපි සාහිත්‍ය ලෝකය පුරාවටම ඕන තරම් දැකලා තියෙනවා. හැබැයි ඒ කොයිම වෙලාවකවත් පුරුෂයා වර්ණනා කරන හැටි අපි දැකලා නැහැ.ගීත සාහිත්‍යයේදී උනත් ස්ත්‍රියගේ වර්ණනා අපි දැකලා තියෙනවා.පුරුෂ වර්ණනාව පිළිබඳව කියැවෙන එකම ලාංකීය ගීතය සීත හිමගිරි හිමව් අරණේ ගීතය විතරයි.හැබැයි ඉතින් චක්ක වරංගිත රත්ත සුපාදෝ අමතක...