Tag: පතිනියකගේ සටහන්

ජීවිතේ කියන්නේ අඬ අඬා හිනා වීම බව මම දන්නවා. ඒත් මහා ශාරීරික වේදනාවකට පස්සේ මමත් , ලොකු මානසික තිගැස්මකට පස්සේ භානුත් ඇගේ හැඬුම් ඇහෙනකොට...
හැන්දෑ හවස පුදුමාකාර ලස්සන බව මට හිතුණේ ගස් අතරින් අතරින් ඉර බහින දිහා බලාගෙන ඉන්නකොට.පුංචි අමුත්තා එන දවස් අත ළඟටම ඇවිත්. භානුකත් වෙනදට වඩා...
එයා ඇත්තටම වෙන කාත් එක්ක හරි යාලුයි. මට ඒක දැනෙනවා. තේරෙනවා. "  නිලූ ඉකි බිඳිනවා. "එහෙම එක පාරම මිනිස්සු ගැන තීරණ ගන්න පුලුවන්ද නිලූ . ඒ...
සුපර් මාකට් එකට ගිහින් කන්න හිතෙන සේරම ජාති තෝරන්න හිටි හැටියේ මට හිතෙනවා.පුංචි අමුත්තාට ඕන දේවල් වෙන්න ඇති. හිටිගමන් සමහර දේට මහා ආසාවක් එනකොට...