Tag: පරණ යකඩ හට්ටි මුට්ටි

හිතේ හිරවුනු මහා බලයකිලොවක් දිනුමට හැකි එයින්නුඹ නොදන්නා නුඹට පුලුවනිසොයනු අද මේ දැන් ඉදන් නෙලුම් පිපුනේ ගොහුරු මත නොවෙදකඩන් වැටෙනා තරු පැතුම් හෙව්ව...නුබත් සමගින්   අලුත් ඉර එලිය..රටම සැනසුම් සුව සුසුම් හොයන රවි චන්දර ලියපු පද තුන හතරක් මිනිසුන්ගේ ජාතික ගීය වෙලා තිබුණා. හිතුවටත් වැඩිය වැඩසටහන සාර්ථක වෙලා තිබිච්ච හින්දා ජයසංක ලොක්කා දෙවෙනි...
එදා හවස අපි හරි සන්තෝසෙන් ගත කළා.එදා තමයි ජීවිතේ පලවෙනි වතාවට මම  මෙලනිට ආදරෙයි කියලා කිව්වේ. මම හිතුවා එයා පුදුම වෙයි කියලා එහෙම කිව්වහම.. මම ඔයාට ගොඩක් කල්  ඉදං ආදරේ කලා සදිස.. එහෙම කියපු මෙලනි මගේ උරහිසට ඔලුව තියාගත්තා. ඊට පස්සේ මෙලනිගේ මගපෙන්වීම හින්දම මම සිංහල සාහිත්‍යය සිංහල භාෂාව ඉගෙන ගන්න විශේෂ...
ඇත්තටම ඒ සිද්ධිය මතක් වෙන හැම වෙලාවකම මට හිතුනෙ ගේබ්‍රියල්  වගේමයි මමත් කියලා.මට ඇහුම්කන් දෙන්න කෙනෙක් හිටියා නම් මේ තරම් අසරණ වෙනවද කියලත් හිතුනා . මෙලනි  කිව්වා වගේජාතියේම ළමයින්ට ආදරය කරන්න තරම් මගේ ලග ලොකු හිතක් තියෙනවද කියන එක මම ගොඩක් කල්පනා කළා. මේ වැඩසටහනත්  මගේ අමාත්‍යාංශය යටතේ යන හින්දා මෙලනි ...
එදා ඉරිදා පල්ලියේ පූජාව ඉවර වෙලා කොමිසං කූඩුව ගාවට මම ගියේ පව් සමා කරන්න ගොඩක් අය පෝලිමේ හිටපු හින්දා .වෙනද වගේම කිසි වෙනසක් නෑ... අම්මට තාත්තට බැනපුවා.. මහත්තයට නෝනට  බැනපුවා... ළමයින්ට බැනපුවා.. ඉවරයක් නැති දුක් ගිනි... දහ පහළොස් දෙනාටම  තිබුණේ එක සමාන ම වගේ පව් සමාකිරිලි තමයි .කවුරුවත් මිනී...
කවදාවත් නැතුව එදා මෙලනි මට ගොඩක් ලං වෙලා එයාගෙ අතීත කතාව ඔහේ කියවගෙන ගියේ මුහුද දිහා බලාගෙනමයි. මීට සමානම කතාවක් මගේ ලගත්  තිබුනත් මොන හේතුවක් නිසාද මම දන්නේ නැහැ මට සඳමාලි ගෙන ගැන ආයිත් කටක් ඇරලා තවත් කෙනෙක් ගැන කතා කරන්න පුළුවන් තරම් ප්‍රසන්න තාවයක් තිබුණේ නැහැ.සඳමාලි ගැන කතා කරන...
ඔයාට තාම ජීවිතේ එහෙන් පිටින්ම ඉතුරුයි.වෙච්චි දේවල් වෙලා ඉවරයි සදිස..මින් ඉස්සරහට වත් ජීවිතේ වරද්ද ගන්නෙ නැතුව හරි විදිහට අපි කරන්න උත්සාහ කරමු. මම මහප්පට කියලා ඔයාට හොඳ රස්සාවක් හොයලා දෙන්නම්. මෙලනි එහෙම කියනකොට මට මතකයි මම එදා මෙලනිගේ මුණටම කිව්වා.. මගේ ජීවිතයේ කවදාවත් මට වැරදිලා නෑ.මම අත්දැකීම් එකතු කරගත්ත එකයි වුනේ.ඔයාට...
සාපයක්.. මගෙන් ගන්න තියෙන හැමදේම ගත්තට පස්සේ මාව නැත්තටම නැති කරලා දැම්මට පස්සේ  ... ඕනනම් මට උන්  හිටපු  තැනක්වත් නැතිවෙන්න  ඉවරම කරලා දාන්න තිබුණා. හහ්... මොන දේ කලත් මාව බල්ලෙක් වගේ පාගලා දැම්මත් තාමත් කොහේ හරි කොනක උඹට මම ආදරෙයි සඳමාලි.ටිං බෙලෙක්ක එකතු කරපු මේ මුඩුක්කුවගෙ  හිත අස්සේ උඹ වගේ...
මහා කුණු වැහි දවසක බට්ට බාගේ හැට පහේ  වත්තේ එරිච්ච දවසේ ඒක ගොඩගන්න කට්ටිය වට උනා.ආක්ටික් අමීන්ගෙ පැකට් දහය තෙමෙයි කියලා විලුඹක් එරෙන මඩ ගොඩේ මඩ කරියෙක් වගේදඟල දඟල බට්ටගේ බක්කියෙ ටින්  බෙලෙක්ක අස්සේ හංගලා තිබිච්ච පාර්සලය මම ඩ්‍රයිවින් සීට් එක යටට දාගත්තා. වත්තේ කොල්ලො කට්ටිය එකතුවෙලා පණ දාගෙන...
සර්.. අර ගෑනු කෙනා යන්නබෑ කියලම කියනවා. සර්ව හම්බෙලාමලු යන්නෙ..මං සමීර දිහා ඔලුව උස්සලවත් බැලුවේ නෑ..නැත්තං  ඌ හිතයි මොකක් හරි යටි බඩක් හින්දා තමයි මං ඒකිව මඟ අරින්නෙ කියලා.යටිබඩට පල්ලෙහයින් තියෙන එක හින්දා කාලයක් මං ඒකි හින්දා දුක් වින්දා. මුඩුක්කු අස්සෙ කැලණි ගගේ ඉවුර දෙපැත්තේ විසි වෙලා තිබිච්ච ටිං...