Tag: මල් බිඟුන් – 42

මැදියම ඉක්මවා හෝරාවක් ගෙවුණු ඉක්බිති අශ්විනීටත් සාන්වීටත් රූපලාවණ්‍යාගාරය වෙත යන්නට නියමිත ව තිබිණ. මනාලියන් ලෙස හැඩගැන්වීම සඳහා ඔවුන් එහි කැටිව යාමට සූදානම් ව තිබුණේ ආර්ය ගේ මෝටර් රථයයි. ආර්ය ගේ උණුහුමෙන් මිදුණු විට ආයු අවදි වී අඩ නින්දෙන් හැඬුම්බර වූයේ ය. ඔහු රියට නැගෙන්නට පෙර, ඔහු ගේ උරයෙහි සැතපී...