Tag: රිදුණු තටු පිරිමදිමි

Ridunu thatu pirimadimi
සන්තුෂී සිරිවර්ධන රූපලාවන්‍යාගාරයේ විසල් කැඩපතකට සිය මුහුණ ලං කොට බැලුවා ය. මැදි වියට එළඹෙමින් සිටීම ගැන කියා පාන රේඛාවක් හෝ එහි තිබේ නම් සොයා ගන්නට ඇයට උවමනා වූයේ ය. වයසට යන්නට සන්තුෂී තුළ දැන් ඇතිව තිබෙන්නේ හදිසි බියකි. වයසත් වයසට යාමත් නතර කර ගන්නට ඇයට ඕනෑ වී තිබේ! වෙනදාට කොණ්ඩය...