Tag: සංස්කෘතිය

පත්තිනිය.. "පත්තිනි" කියන නම ඇසුණු පමණින් අපට සිහිවන්නේ දෑතින් සළඹ දරාසිටින සුරූපී දෙවඟනක්.සත් පත්තිනි ,සිද්ධ පත්තිනි, සළඹ පත්තිනි, නාග පත්තිනි ආදී නොයෙක් නම් වලින් හඳුන්වන මේ පත්තිනි දෙවියන්ගේ මූලස්ථානය විදියට සැළකෙන්නේ නවගමුව පත්තිනි මහ දෙවොලයි.පත්තිනි දෙවියන් මූලිකව ම භාරතීය දේව සංකල්පයක් විදියට පිළිගැනුනත් ,පසුකාලීනව සම්‍යක්දෘෂ්ටියට පත් ව බුද්ධත්වය ද ප්‍රාර්ථනා...