Folk Stories

මරණය පොදු ලෝක සත්‍යයක්. ඒ ඉරණම ඕනෑම කෙනෙකුට පොදුයි. එහෙත් මරණයක් සිදු වන්නේ ජිවත් වී සිටින්නන් මහත් වේදනාවක ගිල්වා දමමින්. ලෝකයේ විවිධ අවමංගල චාරිත්‍ර පවතින්නේ ඒ අවස්ථා දරා ගැනීමටයි. සමහර රටවල පවතින අරුම පුදුම සහ වෙනස් අවමංගල චාරිත්‍ර අපි ඔබට කියන්නට හිතුවා. ඉන්දුනීසියාව Ngaben උත්සවය ඔවුන්ගේ අවමංගල චාරිත්‍රයයි. මෙම චාරිත්‍රයෙන් මියගිය...
ලෝකය කියන්නේ පුදුමයන් සහ අබිරහස් වලින් පිරුණු තැනක්. විද්‍යාවෙන් ඔප්පු කළ නොහැකි සමහර දේ ගැන පවා විවිධ කතාබහ කාලයෙන් කාලයට ඇති වෙනවා. මේ කතාව එහෙම තැනක් ගැනයි. ZamZam ලිඳ! ඔබ ඒ ගැන අහලා තියෙනවද? එය පිහිටා තිබෙන්නේ සවුදි අරාබියේ මක්කාවේ. සෑම මුස්ලිම්වරයෙක්ටම මක්කමේ කාබා  පල්ලිය වඳින්නට යාමේ සිහිනයක් තිබෙනවා. මේ පල්ලියට...
ෆිලඩෙල්ෆියා හි Cedarbrook හි Ivy Hill සුසාන භූමියේ ඇති වසර ගණනක් පැරණි සොහොනක "ඇමරිකාවේ නාඳුනන දරුවා"යැයි සටහන් වෙනවා.මෙය ෆිලඩෙල්ෆියා හි වඩාත්ම අවුල් සහගත මිනීමැරුම් නඩු වලින් එකක් ලෙස වසර 60 කට වැඩි කාලයක් පොලිසිය කම්පනයට පත් කළා. මේ සිදුවීම අදටත් පිළිතුරු නොමැති ප්‍රශ්න සිය ගණනක් ඉතිරි කර තිබෙනවා. අබිරහස් ළමා...
සමහර ආදර කතා සුඛාන්තයකින්ම කෙළවර වන්නේ නෑ. ඒවා වඩාත් සමීප වන්නේ දුඛාන්තයකට. ඒත් සමහර ආදර කතා මරණයෙන්වත් අවසන් නොවන නිසා ඒවා ලෝක පූජිත කතාන්දර බවට පත් වෙනවා. ප්‍රේමය නාමයෙන් මරණය වැළඳ ගත් රැජිනියක් සම්බන්ධ කතා පුවතක් අසල්වැසි ඉන්දීය ඉතිහාසයට එක් වන්නේ පහලොස් වෙනි සියවසේ දී. ඇය රානි රුප්භා.  රානි රුප්භා රැජිනිය වාසය...
මහලු මිනිසෙක් මධ්‍යම රාත්‍රියේ බස් නැවතුම්පොළක රැඳී සිටිමින්, නැවතුමේ සිටි නිහඬ තරුණ මහත්මයෙකු වූ අනෙක් එකම පුද්ගලයා සමඟ සංවාදයක් ආරම්භ කර තිබුණා. මධ්‍යම රාත්‍රියේ යුවාන්-මිං-හුආන් බස් පර්යන්තයේ සිට මාර්ග අංක 375 සඳහා වූ අවසාන බස් රථය පැමිණි විට, ඔවුන් දෙදෙනාම එයට ගොඩ වූවා. මහලු මිනිසා බසයේ ඉදිරිපස අසුනක වාඩි...
යොවුන් දැරියකගේ පළමු ඔසප් වීම මල්වර වීම ලෙස ජන සමාජයේ හඳුන්වනවා.මේ සිදුවීම උත්සවාකාරයෙන් සමරන්න අපේ රටේ අය පෙළඹී ඉන්නවා.විද්‍යාත්මකව බලද්දී මේ සිදුවීම අතිශය සාමාන්‍ය කාරණාවක් වුණත් මල්වර වීමක් ආශ්‍රිතව ඇති සංස්කෘතික කාරණා කිහිපයක් ගැන තමයි මේ ලිපිය. මල්වර වූ බව දැන ගත් පසු කරන චාරිත්‍ර දැරියක් මල්වර වූ බව දැනගත් වහාම...
Nadungamuwa Raja
දෙදහස් විසි දෙකේ මාර්තු හත් වැනිදා ශ්‍රී ලාංකීය ජනතාවට බොහෝ කණගාටුදායක දවසක්.ඒ ලංකාවේ විශිෂ්ටතම සංස්කෘතික මංගල්ලය වූ දළදා පෙරහැර හැඩ කළ නැදුන්ගමුවේ ඇත් රජු දැයෙන් සමු ගැනීම නිසා.සමාජජාලා පුරාවට නැදුන්ගමුවේ ඇත් රජු ගැන බොහෝ ලියවෙන්නට පටන් ගත්තේ ඒ හස්ති රාජයාට එපමණ ආකර්ෂණයක් ජනතාව සතු වීම නිසා. නඳුන්ගමුවේ රාජා අපේ රටේ...

හමුවීම

0
රාස්සිගේ අව්‍ රශ්මියෙන් මුලු මුහුදු වෙරළම වසා ගනිද්දි ක්ෂිතිජය දෙසවත් නොබලා නිලේකා රැල්ල පාගමින් පුංචිත්තෙක් සේ විනෝදවන සැටි සිනිඳු වැලි පොළොව මත හිඳගෙන බලාසිටි නිසල් නැගිට තම කලිසමේ ඇලී තිබූ වැලි කැට දෑතින් ම ගසා දමමින් ඇය වෙත පියමැන්නේය. "බබා, දැන් හොඳටම හවස් වුණානේ… අපි යමුද?" "මොනාද නිසල්.. ඔයාට මාත් එක්ක...
පිරිමි කියන්නෙ යකෙකුටවත් බය වෙන්නෙ නැති හරිම නිර්භීත පිරිසක් වුණාට අතීතයේ ගම්වල පිරිමි බය ගන්නපු කෙනෙක් ගැන කියන්න තමයි අද අපේ ලිපිය වෙන්වෙන්නෙ..ඉතා ඈත අතීතයේ ඉර බහින්න කලින් ගම්වල පිරිමි යන එන ගමන් බිමන් අහවර කරලා ගෙවල් ඇතුළට වෙලා හිටියා .ඒ බෝදිලිමාලට බයෙනුයි . මේ කතාවෙ සත්‍ය අසත්‍ය බව...
බ්‍රිතාන්‍ය සාපලත් ගැහැණිය ලෙස හඳුන්වන ඇමීලියා ඩයර් ගැනයි අද ඔබට අපි කියන්න යන්නේ.මෙම සිදුවීම සිදුවීම ආනාවරණය වූයේ  1879 වර්ෂයේදී.එංගලන්තයේ බ්‍රිස්ටල් නගරයේ  ළමා අනාථ නිවාසයක් පවත්වා ගෙන ගිය ඩයර්ට ටික කලක් ගත වද්දී මව්පියන් විසින් ගෙනැවිත් දමන දරුවන් නැවතත් බැලීමට ඔවුන්ගේ භාරකරුවන් කිසිදා නොපැමිණෙන බව තේරුම් ගියා . මේ නිසා...