Folk Stories

ලොව ඉතාමත් පූජනීය වෘත්තියක් ලෙස ගුරු වෘත්තිය බොහෝ දෙනා විසින් හඳුන්වනු ලබනවා.ඒ සඳහා කිසිවකු විරුද්ධ නොවන්නේ මෙලොව ඉපදුනු සෑම සත්වයකුටම ගුරුවරයෙකු සිට ඇති නිසායි.ඉතින්මේ දිනවල ගුරුවරුන් ගේ කාර්යභාරය ගැන විශාල සමාජ කතිකාවක් ඇතිවී තිබෙන අතර වාරයේ ගුරුවරයෙකුගේ භූමිකාව ගැන ඉතාමත් අර්ථාන්විතව,ගැඹුරු දැක්මක් ඉදිරිපත් කරන මේ සෙන් කතා කියවා බලන්න. ගුරුවරයාගේ...
වර්තමාන සමාජයෙන් වලව් සංස්කෘතිය මුලින්ම වැනසී ගොස් තිබුණත්  කලකට පෙර මෙරට බලය තේජස පැතිරවුයේ වලව්වල උදවියයි. ඒ නිසාවෙන් අදටත් අපි එම සංස්කෘතිය ගැන කතා බහ කරනවා.ඒ අනුව අද අපි කතා කරන්න හිතුවා දකුණේ යටියන ප්‍රදේශයේ පිහිටා තිබෙන තවත්  අත්බුත වලව්වක ස්වභාවය උසුලන   සිසිරගිරි වලව්ව හෙවත් යටියන වලව්ව ගැන.යටියන...
ඔන්න අද අපි කතා කරන්නෙ අදටත් ග්‍රාමීය ජනතාව අතර නොනැසී පවතින ජනප්‍රවාදයක් ගැනයි. පිරිමි කියන්නෙ යකෙකුටවත් බය වෙන්නෙ නැති හරිම නිර්භීත පිරිසක් වුනාට අතීතයේ ගම් වල පිරිමි බය ගන්නපු කෙනෙක් ගැන කියන්න තමයි අද අපේ ලිපිය වෙන්වෙන්නෙ. ඉතින් මේ කතාවේ පදනම ඇත්ත වුණත් බොරු වුණත් අද අපි කතාකරන්න හදන්නේ ඉස්සර...
කුවේණිය මෙරටට සංක්‍රමණය වූ විජය කෙරෙහි පෙමින් බැඳී , සිය සනුහරය පාවා දී විජයට රාජ්‍යය දිනා දුන් ඇය , විජය ට දාව දරුවන් ද ලද පසු භාරතීය බිසවකගේ ආගමනය හේතුවෙන් විජය විසින් පන්නා දමනු ලැබුවා. දරුවන් ද රැගෙන මගට වන් කුවේණිය යළි සිය සනුහරය සොයා ගියා. සනුහරයම විනාශ කළ බවට...
පත්තිනිය.. "පත්තිනි" කියන නම ඇසුණු පමණින් අපට සිහිවන්නේ දෑතින් සළඹ දරාසිටින සුරූපී දෙවඟනක්.සත් පත්තිනි ,සිද්ධ පත්තිනි, සළඹ පත්තිනි, නාග පත්තිනි ආදී නොයෙක් නම් වලින් හඳුන්වන මේ පත්තිනි දෙවියන්ගේ මූලස්ථානය විදියට සැළකෙන්නේ නවගමුව පත්තිනි මහ දෙවොලයි.පත්තිනි දෙවියන් මූලිකව ම භාරතීය දේව සංකල්පයක් විදියට පිළිගැනුනත් ,පසුකාලීනව සම්‍යක්දෘෂ්ටියට පත් ව බුද්ධත්වය ද ප්‍රාර්ථනා...
ඇය උතුරු මාතලේ උඩුගොඩ උඩසියපත්තුවේ මොනරවිල ග්‍රාමයේ ගොලහැළ නිලමේගේ සහ මොනරවිල කුමාරිහාමිගේ දියණියයි. ඉංග්‍රීසි ආක්‍රමණිකයන්ගෙන් රට බේරාගන්න වර්ෂ 1817 දී වෙල්ලස්සේ කැරැල්ල මෙහෙයවූ වීර කැප්පෙටිපොළ දිසාවේගේ සොයුරියයි. ඇහැලේපොල අදිකාරම්ගේ ආදරණීය බිරිඳයි. ඉතිහාසය දන්නා ඕනෑම කෙනෙක් හඳුනන වීර මද්දුම මණ්ඩාරගේ අම්මායි. ඉතිහාසයේ ඛේදනීයතම ඉරණමට ලක්වූ ඇහැලේපොළ කුමාරිහාමියි. රාජදෝහියෙකු අල්ලා ගැනීමට නොහැකි...