Tag: සඳ දිය දහරා

( වසර 2 කට පසුව ) විහාර මහා දේවී උද්‍යානයට මුහුණලා තිබූ සුඛෝපභෝගී තට්ටු නිවාසයේ හයවෙනි මහලෙහි වූ නිවසක වාසය කළ පුංචි පවුල වූයේ පුදුමාකාර...
ආපසු සාස්තර පවසන මෑණියන් ළඟට යාමට වුවමනා වුවත් සැමියාගෙන් ඒ පිළිබඳව විමසන්නට ශ්‍රියාලතා බිය විය. සැමියා පවසන්නේම ඇය තමාගේ අසරණකමින් ප්‍රයෝජන ගෙන මුදල් කඩා...
සුමනසේකරත් ශ්‍රියාලතාත්  හංසනාගේ නිවසට ගියේ ඉරිදා දිනකය. කලින් දැනුම් දී තිබූ නිසා එදා හංසනාගේ සොයුරන් දෙදෙනාම නිවසේ රැඳී සිටියහ. ඇය නතරව සිටි නිවසේ තොරතුරු...
“ගැහැණියෙක්ට උපතින්ම උරුම වූ සංවේදී හිත සමහර තැනකදී වදයක් වෙනවා කියලා මට නොසිතුනා නෙමෙයි. ඒ වගේම ආසියාතික ජන සමාජයේ ගැහැණියකට හිමිවන තැන ගැන හිතත්දී...
පුතේ දොරට වැඩීම තිබූ ඒ ඉරිදා උදෑසන දහරා සැරසුණේ රූපලාවන්‍යාගාරයකට ගොසින්ය. රූපය පිළිබඳව එතරම් සැලකිලිමත් නොවූවත් කාලයක් තිස්සේම නිවස තුළටම වී සිටි නිසාවෙන්දෝ අමුතු...
මනුජිත්  රුපියල් තිස් දහසක මුදලක් එවා තිබුනේ සුමනසේකරගේ බැංකු ගිණුමටය. එදාම ඔහු අම්මාට කතා කළ හැකි වට්ස්ඇප් අංකයක් ඉල්ලා සිටියේය. සුමනසේකරගේ කුඩා දුරකථනයේ ඒ...
“ඇයි ඔයා මං කියන කියන දේට විරුද්ධව කතා කරන්නේ. දහරා දැක්කහම මට අද මහ ලෝබකමක් ඇතිවුණා. මං හරියි කියලා මං කියන්නෙ නෑ. ඒ උනාට...
යළිත් සියල්ලෝම අතර නිහඬ බවක් ඇතිව ගියේ ඉන් පසුවය. සාමා මුළුතැන් ගේ දෙසට ඇවිද ගියේ සිතෙහි වූ කෝපය පිට කිරීමට මගක් නොමැති නිසා බව...
කාලය ගෙවී ගියේ ඉබි ගමනේය නොවේ. කුඩා තෙනුල් දම්විදු දැන් තුන් මස් වියැතිය. සාමා යළිත් සුපුරුදු පරිදි රැකියාවට යාම ඇරඹූයේ කුඩා පුතු දෙසතිය සම්පූර්ණ...
“හංසනා  මේක ටිකක් තේරුම් ගන්නකෝ. ඔයාව එහෙම එක්කරගෙන ආවේ මටත් ඔයාව නැතුව ඉන්න බැරි හින්දා තමයි. එහෙම නැති උනානම් මට තිබුණනේ ඔයාව එහේදිම අනාථ...