Tag: සඳ දිය දහරා

මනුජිත්ගේ මිතුරන් සුපුරුදු අවන්හලේ දී හමු වුවත් ඔහුට එම හමුව සඳහා ආරාධනා කර තිබුණේ නැත. ඔවුන් එසේ නොකළේ හිතා මතාමය. ගෙවී ගිය කාලය පුරාම...
“රාමාෂ්….” මිතුරියන් දෙදෙනාගේම මුවින් පිට වූයේ එකම වරකය. ඔවුන්ටත් නොදැනීම යෙහෙළියන් දෙදෙනා වූයේ අසුන් වලින්  නැගිට ගෙනය.  “එහෙනම් අඳුනගන්න පුළුවන් උනා දෙන්නටම…..” ඔහු එසේ පැවසූයේ වෙනදා මෙන්...
දහරා ඊළඟ සායන වාරයට සහභාගී වීමට තිබුනේ පුද්ගලික රෝහලකින් කරගන්නට යෙදී තිබුණු පරීක්ෂණ කිහිපයක වාර්තාද රැගෙනය. වතාවක් දෙවතාවක් ඒ ගැන පැවසුවත් මනුජිත්ට එහි වගක්...
ඉදිරියට නෙරා ආ බඩ නිසා එක් ඇළයකට සිටීමට අපහසුය. එනිසාම දහරා අනෙක් පස හැරුණේ සිහින් කෙදිරිල්ලක්ද නගමින්ය. “චක්…” යන හඬ නැගූ තරුණයාත් දහරාට පිටු...
“මනූ මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද…” දහරා මනුජිත්ගෙන් ඇසුවේ රාත්‍රියේය. එකම යුගල යහනාව බෙදා ගත්තත් දෙදෙනා වූයේ දෙපසකට හැරීගෙනය. වෙනදා හමුවන පැය දෙක...
නැන්දණිය තමා මනුජිත්ගේ බිරිඳ ලෙස හඳුන්වාදී නොමැති බව දහරා හරි හැටිම දැනගත්තේ දැන්ය. විවාහ වී මෙම නිවසට පැමිණි දාම ‘අහල පහල කිසි කෙනෙක් එක්ක...
“මට හිතෙනවා අම්මේ අපේ කෙල්ල අර ගෙදර ඉන්නේ සතුටින් නෙමෙයි කියලා…” සාමා එසේ පැවසූයේ බාල්දිය තුළ වූ රෙදි එකෙන් එක ගෙන වැලට දමමින්ය. දහරා ගැන...
“බලන් ගියහම තමන් නම්බුකාරයි කියලා කියාගන්න මිනිස්සුන්ගේ ගතිගුණ වලට වඩා හොඳ ගතිගුණ මේ සේකරවත්තේ ගෑනුන්ගේ තියෙනවා බං. අපේ අම්ම නිතරම කියන දෙයක් තමයි උඹලගේ ...
කලකට පසු හමු වූ මිතුරන් හා මනුජිත් අවන්හලට ගොඩවැදුනේ මත්පැන් සාදයක් පවත්වන්නට පිරිස කතිකා කරගෙන උන් නිසාය. පසුගිය කාලයේම ඔහු මේ මිතුරු සමාගම් මගහැර...
දහරාගේ මුහුණෙහි වූ සිනහව වියැකී ගියේ අම්මා දෑත් වල වූ බෑග් බිම තබා මිදුලේම නතර වද්දීය. ඇගේ දෑස් ඔත්සේම දෑස් ගෙන ගිය දහරා අවසන...