Tag: Alcatraz Mystery

ඒක 1962 ජූනි මාසයේ සීතල රාත්‍රියක්.  සෑන් ෆ්‍රැන්සිස්කෝ බොක්ක මැද්දේ තනිවෙලා වගේ තිබිච්ච පර්වතයක් උඩ, ඇල්කැට්‍රාස් බන්ධනාගාරය උන්නේ ඒ රෑ අන්ධකාරය අස්සෙ නිදාගෙන වගේ. ඒත් නිදාගෙන...