Tag: අරුමැති ආදරයක්

අරුමැති ආදරයක්

කාන්තිව කොළඹ ගෙන යන ගමනට වාහනය පැමි⁣ණෙනවායැයි පැවසුවේ පස්වරු දෙකට පමණය. ඒ වන විටත් හේෂානි අපූර්වාගේ නිවසට පැමිණ සිටියාය.  “මමත් එන්න වෙයිද ළමයෝ. උඹලට තනියෙන්...
දහවල ආහාරයෙන් පසුව පැයක් දෙකක් නිදා ගැනීම තමාරාගේ සිරිතය. එය නන්දනීටත් විවේක කාලයකි. බොහෝවිට තමාරාගේ දවස ගෙවී යන්නේ කාල සටහනකට අනුකූලවය. එය වෙනස් වන්නේ...
සිතට දැනෙන මේ අරුමැති හැඟීම් පහදා ගලපා ගැනීමේ හැකියාවක් අපූර්වාට වූයේ නැත. එක තැන සිටින්නටත් බැරි, නැගී සිටින්නටත් බැරි කිසිවක් කිරීමටත් සිත් නොදෙන මේ...
අපූර්වා යුගාෂ්ගේ වාහනයෙන් බැස්සේ බස් නැවතුම පෙනෙන නොපෙනෙන දුරකදීය. ඕ හේෂානිට කෙටි පණිවිඩයක් යැවූයේ වාහනයට නැගුණු හැටියේමය.  “යාලුවා ඇවිල්ල කියලා කිව්වද අපූර්වා…” “ඔව් සර්…කිව් එකේ ඉන්නව...
“එතකොට තාත්තා ඔය ඉඩම් සම්බන්ධ කිසිම දේකට බාප්පත් එක්ක ඒ ජී ඔෆිස් එකට එහෙම නැත්නම් වෙන තැනකට ගිහිල්ලා නැද්ද..” “දන්න තරමින් නෑ…” “හැබැයි බාප්ප දවසක් ඇවිල්ලා...
නිමේෂ් කළුතරට පැමිණියේ කාර්යාලයේ උන් තම බිරිඳව වෛද්‍යවරයෙකු හමුවට කැඳවාගෙන යාම සඳහාය. විවාහ වී වසර හතක් ගතව තිබුණත් තවමත් දරු සුරතල් බලන්නට ඔවුනට අවස්ථාවක්...
“අම්මේ.. අම්මේ…….” අමායා උස් හඬින් කෑ ගැසුවේ තම කාමරයේ සිටමය. සුළඟට වැටෙන කොළයකටත් කලබල වෙන තරමට තැතිගෙන උන් නන්දා දියණියගේ කාමරයට දිව ආවේ අඩියට දෙකටය....
නිවාස සැලසුම අදින යුගාෂ්ගේ මිතුරා පැමිණියේ තමාරාත් නන්දනීත් අපූර්වාගේ නිවසට පැමිණ අඩ හෝරාවක් පමණ ගෙවී යද්දීය. යුගාෂ් ඔහුට එහි ගොස් හැසිරෙන ආකාරය කලින්ම පැහැදිලි...
දොළ අසල රෙදි සෝදමින් උන් අපූර්වා අඩියට දෙකට නිවස දෙසට දිව ආවේ කිසිවෙකුගේ උස් හඬක් නිවස දෙසින් ඇසුණු නිසාය.ඒ එක් අයෙකුගේ හඬක් නොවන බව...
දිගු සුසුමක් මුදා හල අපූර්වා කෝප්පය පතුලේ ඉතිරිව තිබූ අවසන් තේ උගුරත් පානය කළේ සැහැල්ලුව ගිය හදවතින්ය. බොහෝ කලකට පසුව සිත නිවී සැනහී ගියා...