Tag: beauty

මේකප් එකක සුන්දරත්වය වැඩි කරන ප්‍රධානම සාධකයක් තමයි අයි මේකප් එක කියන්නේ. අයි මේකප් එකක හොඳ අවසානයක් ලබාගන්නට පුළුවන් වෙන්නේ ඔබ ඔබේ ඇස් වල හැඩයට ගැලපෙන ආකාරයට අයි ලයිනර් එක ඇන්දොත් විතරයි. අද අපි ඔබට කියන්නට සූදානම් වන්නේ ඔබේ ඇස් වල හැඩයට ගැලපෙන ආකාරයට අයි ලයිනර් එක ඇඳ ගන්න...
ඉන්නන් කියන්නේ කාන්තා පාර්ශවයට වගේම පිරිමි පාර්ශ්වයටත් බොහෝ වෙලාවට ඇති වන ගැටලුවක්. ඉන්නන් ලෙස හඳුන්වන්නේ මානව පැපිලෝමා වෛරසයේ ( Human papilloma virus - HPV ) වික්‍රියා හේතුවෙන් වර්ධනය වන පිළිකා නොවන සමේ වර්ධනයකි. ඉන්නන් වර්ග කිහිපයක් තිබෙනවා. සාමාන්‍යයෙන් ඒවා හානිකර නොවන අතර සමහරවිට ඒවා කරදරකාරී සහ වේදනාකාරී විය හැකි...
කොලජන් කියන්නේ ඔබේ ශරීරයේ පටකවල ව්‍යුහයට ආධාරකයක් ලබාදෙන ඉතා හොඳ ප්‍රෝටීනයක්.එමගින් සම, හිස කෙස් සහ සන්ධිවල සෞඛ්‍යමත් බව ඉහළ නැංවීමට විශාල දායකත්වයක් ලබා දෙනවා. අපගේ ශරීරය ස්වාභාවිකවම කොලජන් නිපදවන අතර වයස්ගත වීමත් සමඟ කොලජන් නිෂ්පාදනය ක්‍රමයෙන් අඩාල වනවා.   මේ නිසා බොහෝ දෙනා කොලජන් අතිරේකයක් ලෙස ලබා ගැනීමට හුරු වී සිටින...
කෝපි කියන්නේ ලෝකයේම ජනප්‍රිය පාන වර්ගයක්. නමුත් එය පානය කිරීම සඳහා පමණක්ම නොව රූපලාවන්‍ය කටයුතු සඳහාද ස්වභාවික අමුද්‍රව්‍යක් ලෙස බහුලව භාවිතා කරනවා. මේ ලිපියෙන් අපි ඔබට කියන්නට සූදානම් වන්නේ ඔබේ රූපලාවන්‍ය වැඩිදියුණු කර ගැනීම සඳහා කෝපි භාවිතා කළ හැකි ක්‍රම ගැනයි. ස්ක්‍රබ් එකක් ලෙස  සමේ මියගිය සෛල ඉවත් කර ගැනීම සඳහා...
සම ආශ්‍රිත ඇතිවිය හැකි ගැටලු වලින් කාන්තාවන්ට ඇතිවන ප්‍රධානතම ගැටලුවක් තමයි Pigmentation කියන්නේ. පිග්මන්ටේෂන් සඳහා විවිධ ප්‍රතිකාර ක්‍රම රැසක් මේ වන විට ලෝකයේ භාවිතා වෙනවා. ඒවා ඉතා මිල අධික ඒවාද වනවා. කෙසේ වෙතත් පිග්මන්ටේශන් සඳහා ප්‍රතිකාර කිරීමට ස්වාභාවික ක්‍රමද යොදා ගන්නට පුළුවන්. මේවායේ ප්‍රතිඵල දැකගැනීමට සති කිහිපයක් ගත වුවත්...
Flax seeds එහෙමත් නැත්නම් හණ ඇට කියන්නේ අපගේ ආහාර වේලට එකතු කරගත හැකි තන්තු සහ ප්‍රෝටීන්වල විශිෂ්ට ප්‍රභවයක්. ඒ වගේම හිස කෙස් වල ඇති ගැටළු බොහෝමයකට ප්‍රතිකාරයක් ලෙසත් මේ හණ ඇට යොදා ගන්නට පුළුවන්.හණ ඇට වලින් සකස් කරගන්නා Hair mask එකකට ඔබේ හිස කෙස් වල විශාල වෙනසක් ඇති කිරීමට...
සම පැහැපත් කර ගැනීම සඳහා ඕනෑ තරම් ක්‍රම ඒ හැම එකක්ම සෞඛ්‍යාරක්ෂිත වන්නේ නැහැ. අපට පහසුවෙන් සොයා ගැනීමට හැකි ස්වභාවික අමුද්‍රව්‍ය මගින් වුවත් අපට සම ආශ්‍රිත ගැටලු විසඳා ගෙන සම පැහැපත් කර ගැනීමට හැකියාව තියෙනවා. අද අපි කතා කරන්නට සූදානම් වන්නේ එක රැයකින් සම පැහැපත් කර ගැනීමට හැකි ක්‍රම...
කාන්තාවකගේ සුන්දරත්වය ඔප් නංවන්න ඇගේ මුහුණේ ඇති අංග බොහෝ විට බලපානවා. අද අපි කතා කරන්නට සූදානම් වන්නේ ඇහිබැම ගැනයි. ඇහිබැම එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වන අතර එහි හැඩය සහ ඝනත්වය ඔබේ සුන්දරත්වය කෙරෙහි හේතු වෙනවා. ඝනත්වයෙන් සහ හැඩයෙන් අඩු ඇහිබැම ඉතා සුන්දර ලෙස සකස් කර ගැනීම සඳහා මේ වන විට...
සම පැහැපත් කරගැනීමට සහ කුරුලෑ ඇති වීම වළක්වා ගැනීමට ඕනෑම කාන්තාවක් කැමැත්තක් දක්වනවා. අද අපි ඔබට කියන්නට සූදානම් වන්නේ ජපානයේ කාන්තාවන් විසින් සම පැහැපත් කර ගැනීම සඳහා භාවිතා කරන අපූරු ෆේස් මාස්ක් එකක් ගැනයි. මේ සඳහා භාවිතා කරන ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ බිත්තර කහ මද , යෝගට් , මී පැණි සහ...
සාමාන්‍යයෙන් ඔබ වියපත් වන විට ඔබේ සමේ සෛල මගින් කොලජන් නිපදවන වේගය අඩාල කරනවා.එය සම එල්ලා වැටීමට සහ රැලි වැටීමට හේතු වන අතර වියපත් වීමේ ලක්ෂණ මතුවීම වැඩිවනවා. මෙවැනි තත්වයන් පාලනය කිරීම සඳහා නවීන තාක්ෂණ වලට අනුකූලව විවිධ ප්‍රතිකාර ක්‍රම මේ වන විට ලෝකයේ ජනප්‍රිය වෙමින් පවතිනවා. එයින් එක්...