Tag: beauty
සම ආශ්රිත ඇතිවිය හැකි ගැටලු වලින් කාන්තාවන්ට ඇතිවන ප්‍රධානතම ගැටලුවක් තමයි Pigmentation කියන්නේ. පිග්මන්ටේෂන් සඳහා විවිධ ප්‍රතිකාර ක්‍රම රැසක් මේ වන විට ලෝකයේ භාවිතා වෙනවා. ඒවා ඉතා මිල අධික ඒවාද වනවා. කෙසේ වෙතත් පිග්මන්ටේශන් සඳහා ප්‍රතිකාර කිරීමට ස්වාභාවික ක්‍රමද යොදා ගන්නට පුළුවන්. මේවායේ ප්‍රතිඵල දැකගැනීමට සති කිහිපයක් ගත වුවත්...
Flax seeds එහෙමත් නැත්නම් හණ ඇට කියන්නේ අපගේ ආහාර වේලට එකතු කරගත හැකි තන්තු සහ ප්‍රෝටීන්වල විශිෂ්ට ප්‍රභවයක්. ඒ වගේම හිස කෙස් වල ඇති ගැටළු බොහෝමයකට ප්‍රතිකාරයක් ලෙසත් මේ හණ ඇට යොදා ගන්නට පුළුවන්.හණ ඇට වලින් සකස් කරගන්නා Hair mask එකකට ඔබේ හිස කෙස් වල විශාල වෙනසක් ඇති කිරීමට...
සම පැහැපත් කර ගැනීම සඳහා ඕනෑ තරම් ක්‍රම ඒ හැම එකක්ම සෞඛ්යාරක්ෂිත වන්නේ නැහැ. අපට පහසුවෙන් සොයා ගැනීමට හැකි ස්වභාවික අමුද්‍රව්‍ය මගින් වුවත් අපට සම ආශ්රිත ගැටලු විසඳා ගෙන සම පැහැපත් කර ගැනීමට හැකියාව තියෙනවා. අද අපි කතා කරන්නට සූදානම් වන්නේ එක රැයකින් සම පැහැපත් කර ගැනීමට හැකි ක්‍රම...
කාන්තාවකගේ සුන්දරත්වය ඔප් නංවන්න ඇගේ මුහුණේ ඇති අංග බොහෝ විට බලපානවා. අද අපි කතා කරන්නට සූදානම් වන්නේ ඇහිබැම ගැනයි. ඇහිබැම එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වන අතර එහි හැඩය සහ ඝනත්වය ඔබේ සුන්දරත්වය කෙරෙහි හේතු වෙනවා. ඝනත්වයෙන් සහ හැඩයෙන් අඩු ඇහිබැම ඉතා සුන්දර ලෙස සකස් කර ගැනීම සඳහා මේ වන විට...
සම පැහැපත් කරගැනීමට සහ කුරුලෑ ඇති වීම වළක්වා ගැනීමට ඕනෑම කාන්තාවක් කැමැත්තක් දක්වනවා. අද අපි ඔබට කියන්නට සූදානම් වන්නේ ජපානයේ කාන්තාවන් විසින් සම පැහැපත් කර ගැනීම සඳහා භාවිතා කරන අපූරු ෆේස් මාස්ක් එකක් ගැනයි.
මේ සඳහා භාවිතා කරන ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ බිත්තර කහ මද , යෝගට් , මී පැණි සහ...
සාමාන්‍යයෙන් ඔබ වියපත් වන විට ඔබේ සමේ සෛල මගින් කොලජන් නිපදවන වේගය අඩාල කරනවා.එය සම එල්ලා වැටීමට සහ රැලි වැටීමට හේතු වන අතර වියපත් වීමේ ලක්ෂණ මතුවීම වැඩිවනවා. මෙවැනි තත්වයන් පාලනය කිරීම සඳහා නවීන තාක්ෂණ වලට අනුකූලව විවිධ ප්‍රතිකාර ක්‍රම මේ වන විට ලෝකයේ ජනප්‍රිය වෙමින් පවතිනවා. එයින් එක්...
ඔබේ රූපලාවණ්‍ය ගැන සිතන ඔබ සම රැකවරණය පිළිබඳව , ඔබේ පෙනුම පිළිබඳව සහ අනෙකුත් දේවල් පිළිබඳව සිතිය යුතු වන්නේ උදෑසන සිට ඔබ නින්දට යනතුරු පමණක් නොවේ. නින්දේදී ඔබේ රූපලාවණ්‍යයට සිදුවන දේ පිළිබඳවත් ඔබ සිතිය යුතු වනවා. නින්දට පෙර ඔබ කරන සමහර වැරදි නිසා ඔබේ රූපලාවණ්‍යයට එයින් බලපෑම් එල්ලවීමේ හැකියාව...
තමන්ගේ ශරීරය ගැන වගේම පිරිසිදුකම ගැන හිතන ඕනෙම කෙනෙක් භාවිතා කරන දෙයක් තමයි Deodorant කියන්නේ. දහඩිය දැමීම දවස පුරාම අනිවාර්යෙන්ම සිදුවන දෙයක් නිසා මේ දහඩිය දුර්ගන්ධය පාලනය කර ගැනීම සඳහා අපි ඩියෝඩ්‍රන්ට් එකක් භාවිතා කල යුතුම වෙනවා. එයින් ඔබේ දහඩිය දුර්ගන්ධය නිසා ඔබ වගේම අන් අයත් අපහසුතාවයට පත් වෙන...
ඔබ වියපත් වන විට එය ඔබ වෙතින් දිස්වීම ඉතාම සාමාන්‍ය දෙයක්. විශේෂයෙන්ම ඔබේ මුහුණේ සම වෙනස්වීම වියපත් වීමත් සමඟ අනිවාර්යයෙන්ම සිදු වෙනවා. වියපත් වීමේ ලකුණු ඇතිවීම , සමේ සිහින් රේඛා සහ රැලි මතුවීම, අඳුරු ලප කැළැල් ඇතිවීම සහ ඇස් වටා අඳුරු වීම වියපත් වීම සමග සිදුවන්නට පුළුවන්.මේ තත්ත්වයන් බොහෝ...
ස්වයං රැකවරණය එහෙමත් නැත්නම් Self care ගැන කතා කරනකොට අප සම , හිස කෙස්, සහ නියපොතු ගැන වැඩි අවධානයක් යොමු කරනවා. නමුත් ඔබේ ශරීරයේ බර දරා සිටින දෙපා ගැන අප සමහර වෙලාවට එතරම් අවධානයක් යොමු කරන්නේ නැහැ. නමුත් දෙපා වලට සත්කාරයන් සිදු කිරීම අතිශයින්ම වැදගත්. දිගු කාලයක් පුරාවට ඒ...