Tag: beauty

මේකප් කිරීම කියන්නේ කලාවක්. නමුත් එය ඉතා හොඳ අවබෝධයක් සහිතව කිරීම අනිවාර්යයෙන්ම වැදගත්. මේකප් කිරීමේදී ඔබ ගනුදෙනු කරන්නේ ඔබගේ සම සමඟ නිසා ඔබ වෙනුවෙන් මේකප් මිලදී ගැනීමේදී එහෙමත් විය යුතු බොහෝමයක් කාරණා තිබෙනවා. මේ ලිපියෙන් අපේ ඔබ සමග කතා කරන්නේ මේකප් මිලදී ගන්නට පෙර ඔබ අවධානය යොමු කළ යුතු...
ඔක්සිජන් ෆේශල් , ඔක්සි ට්‍රීට්මන්ට් කියන්නේ මේ වෙනකොට ඉතාම ජනප්‍රිය වෙමින් පවතින රූපලාවණ්‍ය සත්කාරයක්.ඔබේ සමේ සෛල නීරෝගීව පෝෂණය වීමට ඔක්සිජන් අත්‍යවශ්‍ය වෙනවා.මෙම සත්කාරය මගින් ඔබේ සමේ ගැඹුරුම ස්තර වලට ඔක්සිජන් ලබාදීම සිදු කරනවා. සාමාන්‍ය රූපලාවන්‍ය සත්කාර වලට වඩා එහා ගිය පියවරයන් සහ ප්‍රතිලාභ වලින් සමන්විත මේ සත්කාරයෙන් ඔබට ලැබෙන...
අපි අඳින ඇඳුම් අපේ පෙනුම වැඩි කරන්න වගේම අඩු කරන්නත් ඍ ජුවම බලපානව කියන දේ කාන්තා අපි නොදන්න රහසක් නෙමෙයිනෙ. කොයිතරම් හැඩැති සිරුරක් තිබුණත්, මොනතරම් ගැළපෙන රූපලාවන්‍ය ද්‍රව්‍ය ආලේප කරත්, කොච්චර වටිනා ආභරණ, පාවහන්, අත් බෑග් පැළඳුවත් අපි අඳින ඇඳුම් නිසා අපි බලාපොරොත්තු වෙන පෙනුම සහ ආකර්ෂණය නැතිවී යන්න පුළුවන්.  ඒ...
ඩබල් චින් කියන්නේ බොහෝ දෙනෙක්ට මේ වෙනකොට තියන ගැටලුවක්. එයින් තරමක් දුරට ඔබේ මුහුණේ හැඩය වෙනස් වන නිසා ඔබේ පෙනුමට බලපෑම් ඇති කරන්නට පුළුවන්.ඒ නිසාම ඩබල් චින් තියෙන බොහෝ දෙනෙක් ඒ ගැන පසු වන්නේ අපහසුවෙන්. දින හතක් ඇතුළත ඩබල් චින් නැති කරගන්නා ආකාරය ගැන ඔබට කියන්න අපි හිතුවේ ඒ...
අත් ඕනෑවට වඩා මහතට පෙනීම අපට විලාසිතා කරන්න,ලස්සනට අඳින්න බාධාවක්. ඒත් අත්වල මහත නොපෙනෙන විදියට විලාසිතා කරන්න අපිට පුලුවන්. ඒ කොහොමද කියලා ඔබට මේ ලිපියෙන් දැන ගන්න පුලුවන් වේවි. 3/4 length sleeves භාවිතා කිරීම. මේ විදියට ඔබේ විලාසිතා සකස් කර ගැනීමෙන් අත්වල මහත පමණක් නෙවෙයි ඔබේ සිරුරේ මහත පවා අඩු කර...
නාහෙ විදින්නද යන්නෙ?  එහෙනම් මේ ආටිකල් එක ඔයා කියවන්නම ඕන. නාහෙ විදින එක ඉස්සර නම් ටිකක් අමාරු වැඩක් උනාට දැන් නම් නාහෙ විදින එක ලස්සන ෆැශන් එකක් වෙලානෙ. ෆැශන් එක එක කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි ෆැශන් කරන්න කලින් ඒවයි ගුණ අගුණ ගැන දැනගෙන ඉන්නවනම් වඩා හොඳයි. නාසය විදිය හැකි ක්‍රම කිහිපයක් තිබෙනවා....
හැමදේම මිල අධික වන මේ කාලයේ නවීන විලාසිතා එක්ක හැඩවෙන එක තරමක අභියෝගාත්මක දෙයක්. නමුත් ඔබට පුංචි පුංචි ක්‍රම මගින් වෙනස් විදියේ විලාසිතා වල නිරත වෙන්න හැකියාව ඕනෑ තරම් තියෙනවා ඒ වගේ පුංචි ටිප්ස් ටිකක් එක්ක අඩු වියදමින් අලුත් fashion කරන හැටි දැනගන්න ඔබ කැමතිද ? ගැලපිය හැකි වර්ණ ඔබේ අල්මාරියට...
වයස යාම කියන්නේ නවත්වන්න පුළුවන් සංසිද්ධියක් නෙවෙයි. වයස ගත වෙද්දී අපේ පෙනුමත් යම් තරමකට වෙනස් වෙනවා. අවුරුදු 25 දි තිබුන පෙනුම හැමදාම තියෙන්නේ නැහැ. කවදාවත් නොදුටු ඇස යට රැලි වැටීමක්, අඳුරු පැහැයක්, එල්ලා වැටීමක් දැක්ක ගමන් ඔබ හදිස්සියේ තේරුම් ගන්නවා මගේ පෙනුම වෙනස් වේගෙන එනවා කියල. 35 දි මතු...
කොණ්ඩෙ rebonding කළාද? එහෙනම් ඔබේ හිසකෙස් වලට දීප්තිමත් සිනිඳු පෙනුමක් ලැබිල ඇති.  පොඩ්ඩක් ඉන්න. එහෙම නැද්ද?  ඔව් සමහර වෙලාවට කොණ්ඩෙ rebonding කළාට පස්සෙ ඔබ බලාපොරොත්තු වෙන ප්‍රතිඵල නොලැබී ඔබේ හිසකෙස් වලට හානි වෙන්න පුළුවන්. මේ සඳහා බලපාන හේතු කීපයක් තියෙන්න පුළුවන්. අපි මුලින්ම බලමු මොනවද ඒ හේතු කියල? Rebonding (රීබොන්ඩින්) කිරීමෙන් පසු හිසකෙස්...
අහලා තියෙනවාද කතාවක් ජීවිතේ හරියටම පටන් ගන්නේ අවුරුදු හතලිහෙන් පස්සේ, එතකල් අපි කරන්නේ අත් හදා බැලීම් විතරයි කියලා. ඒ කතාවේ ඇත්ත නැත්ත කොහොම වුනත් හතලිහ පැන්නා කියලා ඔයාගේ සුන්දරත්වය ගැන සැලකිලිමත් වෙන එක අඩු කරන්න නම් ඕනි නැහැ. ඔයාගේ ආර්ථිකය මොන තත්වයේ තියෙනවා වුනත්, ඔයා ඔයාගේ සුන්දරත්වය ගැන සැලකිලිමත්...