Tag: beauty

කැරලි කොණ්ඩයක් , ඒ කියන්නේ කර්ලි හෙයා එකක් කියන්නේ පවත්වා ගෙන යන්න ටිකක් අපහසු දෙයක් කියලා බොහෝ දෙනා කිව්වත් හරි curly hair routine එකක් ඔබ අනුගමනය කරනවා නම් ඇත්තටම කර්ලි හෙයා එකක් බලා ගන්න එක ඔබට අපහසු වෙන්නේ නෑ. අද අපි ඔබට කියන්නේ ඔබට පහසුවෙන්ම ආරම්භ කරන්න පුළුවන් Curly...
අපේ ශරීරයේ විශාලතම ඉන්ද්‍රිය වන සම පරිසර දූෂණය , කාලගුණික තත්ත්ව, ශාරීරික කම්පන සහ හානිකර ක්ශුද්‍ර ජීවීන්ට එරෙහිව බාධකයක් ලෙස ක්‍රියා කරනවා. ඒ නිසාම අප සම නිසි ආකාරයෙන් රැක ගැනීම වැදගත් වෙනවා. නමුත් බොහෝ දෙනා අවධානය යොමු කරන්නේ මුහුණේ සමට පමණයි. ඒ නිසාම ඔබ අවධානය අනිවාර්යයෙන්ම යොමු කළ යුතු...
ඔබට තෙල් සහිත සහ මිශ්‍ර සමක් තිබෙනවා නම් ඔබේ සම මතුපිට බ්ලැක් හෙඩ්ස් දක්නට ලැබීම සාමාන්‍ය දෙයක්. සමහර අයගේ සම මතුපිට ඉතා ඉක්මනින් black heads ඇතිවන අතර ඒවා ඉවත් කිරීම ද අපහසු වෙනවා. ඔබේ සම ස්වාභාවිකවම තෙල් නිෂ්පාදනය කරන අතර අතිරික්ත තෙල් විවෘත සිදුරක් බවට පත් වී ඔක්සිකරණය වී...
කහ කියන්නේ ඕනෑම නිවසක අනිවාර්යයෙන්ම තියෙන කුළුබඩුවක්. කුළුබඩුවක් ලෙස හැඳින්වුවත් මෙය රූපලාවන්‍ය කටයුතු සඳහාද පරම්පරා ගණනාවක් පුරාවටම යොදා ගන්නවා.මෙයට හේතුව වන්නේ කහ වල අඩංගු වන සුවිශේෂී ගුණයන් වන අතර කහ වලින් ඔබට ලබාගත හැකි බොහොමයක් ප්‍රතිලාභ තියෙනවා. අද අපි ඔබට කියන්නේ කහ වලින් ලස්සන වෙන ආකාරය ගැනයි. කහ වලින් සමට...
එකිනෙකාට ඔවුන්ටම ආවේණික වූ තොල් වල හැඩයක් තියෙනවා. සමහර අයට සිහින් සහ දිගු තොල් පිහිටලා තියෙන අතර සමහර අයට පිරිපුන් තොල් පිහිටලා තියෙනවා. ඔබ තොල් ආලේපනයක් ආලේප කරන්නට කලින් ඔබේ තොල් වල හැඩය අවශ්‍ය විදිහට සකස් කර ගන්න කැමති කෙනෙක් නම් ඔබට ලිප්ලයිනර් එකක් භාවිතා කරන්න පුළුවන්. නමුත් ගොඩක්...
ජලය කියන්නේ ඔබේ ශරීරයේ සමස්ත ක්‍රියාවලිය සඳහා අත්‍යවශ්‍ය සාධකයක්. ඔබ දෛනිකව ඔබේ ජල අවශ්‍යතාවය නිසි ආකාරයෙන් සපුරා ගන්නේ නැත්නම් ඒ මගින් ඔබේ ශරීරයට විවිධ බලපෑම් ඇති වනවා. ඔබේ ශරීරයට ප්‍රමාණවත් තරම් ජලය නොලැබෙන බව එහෙමත් නැත්නම් ඔබේ ශරීරය විජලනයට ලක්වී ඇති බව හඳුනා ගන්නේ කොහොමද ? ඒ ගැනයි මේ...
ආතතිය කියන්නේ ඕනෑම කෙනෙකුට ඇති විය හැකි දෙයක්. මානසික ආතතිය රැකියාවේ ගැටළු , ඔබේ සම්බන්ධතාවයේ ගැටලු , ආර්ථිකමය ගැටලු හෝ නිවසේ ගැටලු නිසා ඇතිවන්නට පුළුවන්. ආතතියට පත්වී ඇති මොලයක් ඔබේ මානසික ක්‍රියාකාරීත්වයට වගේම ඔබේ සමටත් බලපාන බව ඔබ දන්නවද ? ඔබ දැඩි ලෙස ආතතියට පත් වී සිටින විට ඔබේ මොළය...
Ice cube treatment කියන්නේ මේ වන විට ලෝකය පුරාම ප්‍රචලිත සත්කාරයක්. මෙම සත්කාරය විවිධ ආකාර වලින් කෙරෙනවා. විශේෂයෙන්ම මෙය නිවසේදීම කර ගැනීමට හැකි සත්කාරයක් සහ එහි වාසි බොහොමයක් තිබෙන නිසා බහුතරයක් කාන්තාවන් අතර මේ ජනප්‍රිය වීමට හේතුවක් වී තිබෙනවා. අද අපි කතා කරන්නේ මේ Ice cube treatment එකෙන් ඔබේ...
Night cream කියන්නේ ඔබේ night time skin care routine එකේදී අනිවාර්යෙන්ම ඔබ ඔබේ සම සඳහා භාවිතා කළ යුතු නිශ්පාදනයක්. මෙය ඔබේ සම වර්ගය අනුව තෝරා ගත යුතු වෙනවා වගේම night cream එකක් භාවිතා කිරීමෙන් ඔබේ සමට බොහොම හොඳ ප්‍රතිලාභ ලබා ගැනීමට ඔබට හැකියාව තියෙනවා. Night Cream එකක් මිලදී ගැනීමේදී...
වියළි සම , එහෙමත් නැත්නම් විජලනය වූ සම සඳහා ඔබට කළ හැකි හොඳම ප්‍රතිකාරය නම් ශරීර අභ්‍යන්තරයට නිසි පෝෂණය ලබා ගැනීමයි. මෙමගින් සම ආශ්‍රිත ගැටලු බොහොමයක් විසඳා ගත හැකි වනවා. වියළි සම සඳහා බාහිරින් මොයිස්චරයිසර් ආලේප කිරීමම ප්‍රමාණවත් නොවන අතර සමෙහි විෂ ද්‍රව්‍ය ඉවත් කරන සහ තෙතමනය ආරක්ෂා කරන...