Tag: career

කාව්‍යා තාම ඉගෙන ගන්නවා. ඉස්කෝලේ 12 පංතියෙ. කොවිඩ් කාලේ ඉස්කෝලෙ වැඩයි පංතිවලටයි සහභාගි වෙන්න වුනේ ඔන්ලයින් හින්දාම තමයි රට ඉන්න තාත්තා කාව්‍යාට අලුත්ම, ස්මාට්, ටච් ෆෝන් එකක් අරගෙන දුන්නෙ. ඒ දැන් අවුරුදු දෙකකට විතර කලින්. ඕලෙවල් පංති වල ඉද්දි යූස් කරපු ෆෝන් එකම තමයි කාව්‍යා තාම යූස් කරන්නෙ. ඉතින් ඕකේ ෆේස්...
Fashion කියන්නෙ අපි හැමෝම හරි ආසාවෙන් Follow කරන දෙයක්. එක එක අයගෙ Fashion Sense එක එක විදියෙ වුණාට ඕනම කෙනෙක් ලස්සනට අඳින්න පලඳින්න ආසයි වයස් බේදයක් නැතුව. අලුත් අවුරුද්දට, විශේෂ උත්සවයකට, ඔෆිස් යන්න වගේ දේකදි උනත් විශේෂයෙන්ම කාන්තාවන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි “මොකද්ද මං අඳින්නෙ?” කියන එක. අද කතාව හැබැයි මේ තැනට සුදුසු විදියට අඳින...
“මට දුවෙක් හිටියා. එයා නැතිවෙද්දි ඔයාගෙ වයසෙම වගේමයි. මට ඔයාගෙ පින්තූර දකිද්දි එයාවමයි මතක් වෙන්නෙ. ඔයා තරහා නැත්තම්, මුකුත් හිතන්නෙ නැතිනම් විතරක් මම ඔයාට රෝසි කියලා කතාකරන්නද? මගෙ දුවගෙ නම රෝස්මරි. මම එයාට රෝසි කියලා තමයි ආදරේට කතා කරේ. ඒක මගෙ හිත සනසගන්න මට ලොකු උදව්වක් වෙයි” ඔය මැසේජ් එක ඇවිල්ලත් දවස්...
නින්ද කියන්නේ ජීවිතවල සෞඛ්‍ය සම්පන්න බවට ඉතාම වැදගත් දෙයක්. සාමාන්‍ය නිරෝගී පුද්ගලයක රාත්‍රී කාලයේ නින්ද පැය අටක්වත් ලබාගන්න ඕන කියලා කියන්නේ අන්න ඒ ඒ නිසා.  ඒත් අපි එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන අධික කාර්ය බහුලකම වගේම , විවිධ ප්‍රශ්න නිසා අපට සුවපහසු නින්දක්  ලබා ගන්න එක අතපසු වෙනවා. ආතතිය , කාන්සාව, ...
ඔබ මොනයම් හෝ ක්ෂේත්‍රයක ශිෂ්‍යයකු වුනත් ඔබට ඔබේ ඉගෙනීම් කටයුතු සඳහා වගේම එදිනෙදා කටයුතු සඳහාත් මුදල් අවශ්‍ය වනවා. මුදල් උපයා ගැනීම සඳහා ඔබ රැකියාවක් කිරීම අත්‍යවශ්‍ය නොවන නමුත් ඔබට ඔබේ ඉගෙනීම් කටයුතු අතරතුර කළ හැකි කුඩා ව්‍යාපාර ඕනෑ තරම් මේ වන විට තිබෙනවා. විශේෂයෙන්ම විදෙස් රටවල බහුතරයක් ශිෂ්‍යයන් ඉගෙනීම්...
“Good Morning, අද මොකද මගෙ කෙල්ල කරන්නෙ?” කියලා  උදේම එන මැසේජ් එක මන්දිරාට දැන් නුපුරුදු දෙයක් නෙවෙයි. ඒ උනාට දැන් මාස කීපයක් තිස්සෙ ඇදිලා යන ඔය ප්‍රේමණීය කතා බහ මන්දිරාව Long Distance Relationship එකක ඉවසීම, දරාගැනීම ඕනවටත් වඩා කියලා දුන්නා. මන්දිරාට Jake ව හම්බුනේ අහම්බෙන්. Facebook එකට ආව රික්වෙස්ට් එක Accept කරන්න මන්දිරාට තිබුණ එකම හේතුව එංගලන්තෙ ජීවත්වෙන වෘත්තියෙන් Neurologist කෙනෙක් වුණ Jake Adams ගෙ Profile එකේ තිබුණ විස්තර, පින්තූර...
ඵලදායි දිනයක් ගත කරන්න නම් ඔබට කළ හැකි හොඳම දේ තමයි හොඳ Morning routine එකකට හුරු වීම.  මෙවැනි routine එකකින් ඔබේ දවස ආරම්භ කිරීමෙන්, ඔබ දවස පුරා සාර්ථකත්වය, අවධානය සහ උද්‍යෝගීමත් දවසක්  වෙනුවෙන් ඔබේම මාර්ගය සකසා ගැනීම සිදුවනවා.ඵලදායී දවසක් සඳහා Morning routine එකකට හුරු වෙන්නේ කොහොමද ? වේලාසනින් අවදි වන්න ඉතා...
ඉතින් අදින් මේ 2024 අවුරුද්ද අවසන් වෙනවා. 2025 අලුත් අවුරුද්ද කියන්නෙ ඇත්තටම අලුත් බලාපොරොත්තු, අලුත් හීන, අලුත් අභියෝග පිරිච්ච අවුරුද්දක්නේ. ඉතින් මේ තව දින කිහිපයකින් එළඹෙන අලුත් අවුරුද්ද අපි කොහොමද පිළිගන්නෙ? එහෙමත් නැත්තම් භාරගන්නේ? ඒක තවත් දින 365 ක එකතුවක් විදියට භාරගන්නවද එහෙමත් නැත්තම් මේ ගෙවෙන අවුරුද්දෙන් ඉගෙන ගත් පාඩම්...
"දැන් අවුරුදු 20කට වැඩි මම කොළ පාට මගේ පාට කරගෙන. මම එහෙම අඳින්න පටන් ගත්තෙ ඒකෙන් මිනිස්සුන්ගෙ මූණට හිනාවක් ගේන්න මට පුලුවන් හන්දා"   මෙහෙම කියන්නෙ එලිසබෙත් ස්වීට් හාර්ට්.   එලිසබෙත්ව හඳුන්වන්නේ බෘක්ලින්වල හරිත කාන්තාව එහෙම නැත්තම් Green lady of brooklyn කියලා.   මෙහෙම කිව්වම ඔයාලට හිතෙන්න පුලුවන් "ආ මේ එලිසබෙත් කියන්නෙ බෘක්ලින් වල පරිසරය...
වර්තමානයේ ස්මාර්ට් ජංගම දුරකථනය එදිනෙදා ජීවිතයේ අනිවාර්ය අංගයක් බවට පත්වෙලා තියෙනවා . ජංගම දුරකථනය අපට බොහෝ දේවල් සඳහා විශාල පහසුවක් ලබා දෙන නමුත් දුරකථන භාවිතය ඇබ්බැහි වීම නම් එතරම් හොඳ දෙයක් නෙමෙයි. මෙය මානසික සෞඛ්‍යය, ඵලදායිතාව සහ සම්බන්ධතා කෙරෙහි ඍණාත්මක බලපෑමක් එල්ල කරනවා.ඒ නිසා දුරකථන භාවිතයට ඇබ්බැහිවීම වළක්වා ගැනීමට...