Tag: career

වඩාත් සමාජශීලි වන්නේ කෙලෙසද?. "අපෝ එයානම් හරි  කුලෑටියි..." " ශා.. එයා නම් මාර සෝශල්..." මේ වචන ටික ඔබ අහලා නැති වෙන්න විදියක් නැහැ. සමහරවිට ඔබ දිනපතාම වුනත් මේ වචන අහනවා වෙන්න පුලුවන්. සමාජශීලි වෙනවා, එහෙම නැත්නම් මේ සෝශල් වෙනවා කියන එක සමාජය ඇතුලේ එක එක්කෙනාට එක එක විදියට අර්ත දක්වගන්න...
අද පවතින උද්ධමනයත් එක්ක දිනෙන් දින ඉහළ යන ආර්ථික ගැටළු, සෞඛ්‍ය ගැටළු, අයහපත් කාළගුණික දේශගුණික විපර්‍යාසයන්, අධ්‍යාපන කටයුතු, කාර්‍යාලීය කටයුතු, දරුවන්ගේ ගැටළු මේ හැමදේම එක්ක පීඩාවට පත්වෙන ඔබේ මනස නිතරම නොසන්සුන් වෙන එක පුදුමයක් නෙමෙයි.  ඒත් මේ හැමදේම එක්ක වුනත් ඔබ ඔබේ මානසික මට්ටම යහපත්ව පවත්වා ගන්න උත්සහ කිරීම අනිවාර්‍ය...
අපගේ නවීන ලෝකය සංකීර්ණත්වය සහ කාර්ය බහුලත්වය සහිත එකක් වන අතර, බොහෝ විට අපට සාමකාමී, සරල ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වෙනවා. ජීවිතය සරල කරගැනීම හෝ "මිනිමලිස්ට්" ආකාරයට ජීවත් වීම යනු අපගේ කාලය, ශක්තිය, සහ ආධාරය වඩාත් වැදගත් කරනු ලබන ක්‍රමවේදයක් වන අතර, එය අපගේ මානසික, භෞතික, සහ සමාජීය ආතතිය අඩු කරගැනීමට උපකාරී වෙන බව අපි දන්නවා. තොරතුරු...
සාර්ථක සතියක් ගත කරන්න නම් ඔබට ඒ සඳහා හොඳ පෙර සූදානමක් තියෙන්නට ඕනේ. සතිය ආරම්භ වන විට ඔබට බොහෝ සැලසුම් තිබුණත් සමහර ඒවා සතිය අවසාන වන විට මග හැරී තිබෙන්නට පුළුවන්. ඒ මගහැරීම් වළක්වා ගන්නට ඔබට කළ හැකි හොඳම දේ තමයි ඔබ වඩාත් සැලසුම් සහගත වීම. ඒකට හොඳම දවස...
සරණිගේ ජීවිතේ එකපාරටම හෙල්ලිලා ගියා. මාතර අකුරැස්ස ගමෙන් කොළඹ ඇවිල්ලා, උජාරුවෙන් ගමට ආව ගිය සරණි ගොලුබෙලි කටුවක හැංගුණා වගේ හැංගුණා. සරණි කොළඹ ආවේ සහකාර ගණකාධිකාරි තනතුරක් එක්ක. ඇවිල්ලා නැවතුණේ සරණිගෙම ගමේ යාලුවෙක් ගේ නවාතැනේ. ඒ කල්පනා. කල්පනා සැලෝන් එකක සේවයට ඇවිල්ලා අවුරුදු දෙකක්. " ඒ සැලෝන් එකට එන්න ලැබුනේ මගේ වාසනාවට...
ඇමෙරිකාවේ වෙස්ට් පාම් බීච් වල ජීවත් වුන පුංචි සමාරියා ග්ලේන් අවුරුදු 13 ක් වුන හරිම ලස්සන, හුරුබුහුටි ගැහැණු ළමයෙක්.  ඇයට රංගනය ගැන තිබුණේ පුදුමාකාර ඇල්මක් සහ ආදරයක්.  ඒ විතරක් නෙමෙයි ඇයට ඒ සඳහා උපතින්ම ලැබුණු තිළිණයක් වගේ හැකියාවක්, දක්ෂතාවයක් තිබුණ බව ඇයව දන්න හඳුනන බොහෝදෙනෙක් ප්‍රකාශ කරපු කාරණාවක්.  නර්තනයට විතරක් නෙමෙයි සමාරියා...
එංගලන්ත රජ පවුල කියන්නෙ ලෝකෙ බහුතරයක් දෙනා ආදරය කරන රජ පවුලක් නේ.  ඉතින් පහුගිය කාලය පුරාවටම එංගලන්ත රජ පවුල ගැන එක එක විදියෙ ආරංචි කරලියට ආව. බහුතරයක් ඒව පොඩ්ඩක් අවුල් ආරංචි කියන එක අමුත්තක් නෑනෙ කාටවත්. එතනින් හොඳටම තටු ලැබිච්ච ආරංචි දෙක උනේ චාල්ස් කුමාරා සහ කේට් කුමරිය කියන දෙදෙනාම පිළිකා...
ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්‍ෂණය කල "ගාඩි" චිත්‍රපටය නැරඹුවානම් එහි රඟපෑ ටිකිරිව ඔබට අමතක වෙන්න විදියක් නැහැ.  ගාඩි චිත්‍රපටයේ ටිකිරිගේ චරිතය හරහා ලාංකේය සිනමා ලෝලීන්ගේ සිත් ඇඳ බැඳ තබා ගත් ඇයව ඔබ නොදන්නවා වෙන්න බැහැ.    ඩිනාරා පුංචිහේවා - ඇගේ නම මේ වන විටත් ලංකාවේත් මුලු ලෝකයේත් බොහෝ දනන් තුඩ තුඩ රැව් දෙමින්...
හැරී කුමාරයගෙ ආදරණීය බිරින්දෑ වෙච්ච මේගන් මාකල් එච්චර එංගලන්ත රජ පවුල එක්ක සමීප නෑ කියන එක අපි දන්නවනෙ ඉතින් නේද? ඉතින් ඔන්න අපි අද අරගෙන එන්නෙ එයාල ගැන විස්තරයක් තමයි. මේගන් රජ පවුල එක්ක එච්චර සමීප නැති උනාට චාල්ස් රජුගෙ උදව්වෙන් මේගන්ට ආපහු රජ පවුල එක්ක සමිප සබඳතා තියාගන්න හැකිවෙයි...
බොලිවුඩය කියන්නෙ ඉතින් කොහොමත් ගොසිප් පිරුණ තැනක්නෙ. ඔන්න මේ දවස්වල බොලිවුඩය පුරා සුලි සුලඟක් වගේ යන ගොසිප් එක වෙලා තියෙන්නෙ අනන්‍යා පාණ්ඩේ සහ ආදිත්‍ය රෝයි කපූර් Break Up වෙච්ච එක කියල තමයි අපිට ආරංචි උනේ. ආදිත්‍ය රෝයි කපූර් කියන්නෙ කාලයක් පුරාවට බොලිවුඩයේ සිහින කුමරා වෙච්ච කෙනෙක්. ආශිකී 2 ෆිල්ම් එකෙන් කලඑලි බැස්ස...