Tag: Chat with Smart Lady

ගායිකාවක ලෙස ඔබේ ගමන ටිකක් පස්සට දාලා විවාහ වුණු ගමන් අම්මා කෙනෙක් වෙන්න හිතුවේ ඇයි? මම මැරි කරලා මාසෙන් ප්‍රෙග්නන්ට් වෙනවා. හේතුව තමයි අපි ඉක්මනින් බබෙක් හදන්න ආසාවෙන් හිටියා. අනික ඒක හරි පහසුවක් කියලා හිතුණා.බබාට අවුරුදු විස්සක් වෙන දවසකත් අපි තරුණයි. එතකොට එයාගේ දේවල් බලන්න, උදව් වෙන්න, එයාගේ වෙඩින් එක...