තනුජා ජයවර්ධන කියන්නේ මේ රටේ වෙනසක් ඇති කරපු නිවේදිකාවක්. "රස රිසි ගී " ඔස්සේ වෙනස් මානයක් ඇති කරපු තනුජාට ලැබුණු ප්‍රේක්ෂක ආදරයේ අදටත් අඩුවක් නැහැ. අද මේ කියන්නේ ඒ අපූරු ජීවිතයේ බිඳක් ගැනයි.
තනුජා…මේ දවස්‌වල මොනවාද කරන්නේ..?
මේ දවස්‌වල රටේ...
නිල්මිණි කෝට්ටේගොඩ කියන්නේ මේ රටේ මිනිසුන්ගේ ආදරය දිනා ගත් ආදරණීය කලාකාරියක්. රංඟනයට වගේම ගායනයටත් අපූරු හැකියාවක් ඇති නිල්මිණි පහුගිය කාලෙදී ලංකාවේ හිටියේ නැහැ. ඇය කොහේද ගියේ..? මොකද කලේ..? අපි නිල්මිණිගෙන්ම අහලා බලමු…
නිල්මිණී…පහුගිය කාලෙදී ලංකාවේ හිටියේ නැහැනේ. කොහේද හිටියේ..?
ඔව්....
ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කරන "පාර දිගේ "මේ දවස්‌වල හරි ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. එහි රඟපාන රුක්ෂානා බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක් වෙන චරිතයක්. හැබැයි පියුමි කියන්නේ රුක්ෂානා වගේ කෙනෙක්නම් නෙවෙයි. ඉතින් පියුමි ගැන අපි ඇගෙන්ම අහලා බලමු.
පියුමි… මේ දවස්‌වල මොනවාද කරන්නේ..?
අනුරාධා එදිරිසිංහ මේ දවස්‌වල කාර්යබහුල කලාකාරියක්. කොයි තරම් කාර්ය බහුල වුණත් SmartLady ඔයාලා වෙනුවෙන් ඇය ඇගේ ජීවිතයෙන් බිඳක් ගැන කතා කලේ මේ විදිහටයි.
අනුරාධා…මේ දවස්‌වල මොනවාද කරන්නේ?
මේ දවස්‌වල "සකර්ම" අධ්‍යක්ෂක ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අධ්‍යක්ෂණ කරන "සුසුම් රස්තියාදුවක් " කියන අලුත්...
"ඉස්සර අපේ තාත්තට ලොකු බඩක් තිබුණා " එදා එහෙම කියපු ඇය අද වෙද්දි ආදරණීය මවක්. නිමන්ති පෝරගේ…කාලයක් පුංචි තිරයේ පෙම්වතිය වුණු ඇය අද සෙනෙහෙබර බිරිඳක්. මේ ඇගේ ජීවිතයෙන් බිඳක්.
නිමන්ති…කොහොමද ජීවිතේ?
ජීවිතේ හොඳයි. සතුටත්, දුකත් එක්ක ජීවිතේ ගලාගෙන යනවා. ඒ හැම...
බොහෝ දෙනා ඇයව හඳුනන්නේ හාස්‍යමය රංඟන ශිල්පිනියක් ලෙසයි.නමුත් ඇය වේදිකාවේත්, පුංචි තිරයේත්, සිනමාවේත්, පෙම්වතියගේ චරිතය අපූරුවට රඟපෑ කලාකාරියක්.දිගු කලා ඉතිහාසයකට හිමිකම් කියන උදයකුමාරි ඇගේ ජීවිත කතාවෙන් මඳක් smartlady එක්ක බෙදා ගත්තේ මෙහෙමයි.
අපි උදයකුමාරිගේ පවුලේ විස්තර හා ලමා කාලයත් එක්ක මේ කතාබහ පටන් ගමු?
Chat with Smart Lady
Chat with star – ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක
දිශානි ජයමාලි කරුණාරත්න - 0
"Underpants Thief " හෙවත් "ජංගි හොරා " මේ දිනවල සාර්ථක අන්දමින් සිනමාහල්වල තිරගත වෙනවා.සමාජයෙන් කොන්වන මානසික රෝගයක් සම්බන්ධයෙන් කියවෙන සිනමා නිර්මාණයක් වන "ජංගි හොරා "චිත්‍රපටයේ අධ්‍යක්ෂක ප්‍රවීණ කලාකරු සෝමරත්න දිසානායක මෙවර අපේ කතාබහට එකතු වුණා. ඒ "ජංගි හොරා "ගැන කියන්නටයි.
සෝමරත්න දිසානායක ළමා, පවුලේ...
ඇය ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී සහ ප්‍රවීණ කලාකාරිය වූ කුමාරි මුණසිංහගේ ආදරණීය දියණියයි. රංඟනයට නර්තනයට ගායනයට පමණක් නොව ඇය නිවේදනයටත් එකසේ දක්ෂය. 2022 වසර උදාවත් සමඟ අපි ඇය හා කලා සොඳුරු කතාබහයි මේ..
මේ දවස්‌වල මොනවාද කරන්නේ..?
මේ දවස්‌වල රූගත කිරීම්...
දුලීකා මාරපන…ඇය සැබැවින්ම දක්ෂ කලාකාරියකී. එමෙන්ම නිහතමානි ආදරණීය කලාකාරියකී . වේදිකාවේත්, පුංචි තිරයේත් සිනමාවේත් අමතක නොවන චරිත වලින් ඔබට මතක ඉතිරි කරනා ඇගේ ජීවිතේ අපූරු මතකයන් බෙදා ගන්නට අපිට හිතුණා …
උප්පැන්න සහතිකයේ තියෙන නම හරි දිගයි. ඒ නම ටිකක් කියමුකෝ…?
ප්‍රවීණා දිසානායක හඳුනනවාදැයි ඇහුවොත් සමහර විට ඔබ ටිකක් කල්පනා කරාවි.නමුත් ගීතිකාව දන්නවාද ඇහුවොත් ඉක්මනින්ම කාටත් ඇයව මතක් වේවි. ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන ස්වර්ණවාහිනී ඔස්සේ විකාශය වන "නාඩගම්කාරයෝ "ටෙලි නාට්‍යයේ ගීතිකාට රඟපාන ප්‍රවීණා එක්ක අපි පොඩ්ඩක් කතා කරමු... මේ ඇගේ ජීවිතයෙන් මඳක්...
මම ගීතිකා...