Chat with Smart Lady

අද Chat With Smart Lady හරහා අපේ කතා බහට එකතු වෙන්නේ ඔබ නිතර දෙවේලේ වෙළඳ දැන්වීම් හරහා දකින චරිතයක්.රස මවන්නියක් වගේම ඒ රස රහස් ඔබට කියාදෙන ඇය ප්‍රවීණ සූපවේදිනි චතුරිකා අනුරාධා කොහොමද මේ දවස් වල වැඩ කටයුතු? ජීවිතේ ඉතින් හැමදාම අපි සටනක් තමයි ගෙනියන්නේ.මං හිතන්නේ ජීවිත සටනට මුහුණ දෙන්න කාන්තාව බොහොම...
අද Chat With Smart Lady හරහා අපි ඔබ වෙත රැගෙන එන්නේ විශේශ කාන්තාවක් එක්කයි.ඇය, හිටපු හමුදාපති සහ වත්මන් වරාය සභාපති දයා රත්නායක මහතාගේ ආදරණීය බිරිඳ ප්‍රියදර්ශනී දමයන්ති රත්නායක‍යි.නමුත් හැමෝම ඇයව අමතන්නේ ධම්මි රත්නායක මහත්මිය නමින්. අද කතාබහ දිග හැරෙන්නේ ඇගේ ජීවිතය සහ අත්දැකීම් ඇසුරිනුයි කොහොමද මේ දවස් වල වැඩකටයුතු? මේ දවස්...
කොහොඹ " වෙළඳ දැන්වීම හරහා ඔබේ ආදරය දිනාගත් ඇය මේ වෙනකොට කලා ක්ශේත්‍රයේ ටෙලි නාට්‍ය කීපයකින්ම ඇයගේ දස්කම් ඔබ වෙත ගෙනවිත් අවසන්. 2019 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරඟයේ තුන්වන ස්ථානය දිනාගත් අශිකා මතසිංහ සමඟයි අද Chat With Smart Lady කතා බහ දිග හැරෙන්නෙ මොනවද මේ දවස් වල වැඩ කටයුතු? හොඳින්...
මේ දවස් වල බොහෝ දෙනා කතාබහ වෙන ගීතයක හිමිකාරිය ඇය. ගායනයට වගේම ගීත රචනයටත් ඈ තුල තියන හැකියාව මේ වනවිටත් ඔබව පුදුම කරලා ඇති. ඇය අභිශේකා විමලවීර. අද Chat With Smart Lady කතා බහ දිග හැරෙන්න ඇය එක්ක. මතක , පහුගිය දවස් හත ඇතුලත Youtube top artist list එකේ දෙවනි...
පුංචි තිරයෙන් මේ දවස් වල ටෙලි නාට්‍ය කීපයක් හරහාම ඔබේ ආලින්දයට එන ඔබට හුරුපුරුදු කෙනෙක් එක්කයි අද Chat With Smart Lady අපේ කතා බහ දිග හැරෙන්නෙ. ඇය නව පරපුරේ රංගන ශිල්පිනි රංගි රාජපක්ශ මොනවද මේ දවස් වල වැඩ කටයුතු? මේ දවස් වල දාම් ටෙලිනාට්‍යය හරහා මම සිරස නාලිකාව එක්ක එකතු වෙලා...
ඇය විටෙක ගායිකාවක්, ගුරුවරියක්.විටෙක කිවිඳියක්.තවත් විටෙක සයිබර් අවකාශය හරහා හදවත් වලට කතා කරන්නියක්.මිනිසුන් නොකියන හැඟීම් ඇගේම වචන වලට පෙරලන ඇයව අද චැට් විත් ස්මාට්ලේඩි කතා බහට එකතු කරගන්න අපි හිතුවා. ඇය " ප්‍රතිභා ප්‍රභා " මේ දවස් වල ඔබේ වැඩ කටයුතු කොහොමද ? අලුත් ගීතයක පටිගත කිරීම් කලා.තාම ඒක සම්පූර්ණ උනේ...
අද අපි Chat With Smart Lady එකෙන් කතා කරන්නේ පුංචි තිරයේ ඔබට හුරුපුරුදු ඔබ ආදරය කරන චරිතයක් වන නදීශා අලහප්පෙරුම එක්ක.නැත්තම් ජිවීතය ලස්සනයි ටෙලිනාට්‍යයේ ගායනා කිව්වොත් ඔබට වඩාත් මතක ඇති. ඉතින් අපි ඇගේ විස්තර ඇගෙන්ම විමසා බලමු ජනප්‍රිය නිලියක් විදියට හැමෝම හිත් දිනාගෙන හිටපු ඔබ එක්වරම කාලයක් කලා කටයුතු වලින්...
තිළිණි පෙරේරා නව පරපුරේ දක්ෂ නිළියක්. ආදර දෑසක් හරහා ඇය ගැන කතාබහ කරන්න අපි පටන් ගත්තත් මුතුකුඩ ටෙලි නාට්‍යයේ ඈ මැවූ චරිතය තවමත් අමතකව නොගිය චරිතයක්. අද අපි එක්ක තිළිණි ඇගේ ජීවිතේ ගැන කතා කරන්න එකතු වෙනවා. තිළිණි, විලාසිතා තෝරා ගැනීම සම්බන්ධයෙන් ඔබේ අදහස් මොන වගේ ද? මම සිරුරට ගැළපෙන්න සහ...
ගායිකාවක ලෙස ඔබේ ගමන ටිකක් පස්සට දාලා විවාහ වුණු ගමන් අම්මා කෙනෙක් වෙන්න හිතුවේ ඇයි? මම මැරි කරලා මාසෙන් ප්‍රෙග්නන්ට් වෙනවා. හේතුව තමයි අපි ඉක්මනින් බබෙක් හදන්න ආසාවෙන් හිටියා. අනික ඒක හරි පහසුවක් කියලා හිතුණා.බබාට අවුරුදු විස්සක් වෙන දවසකත් අපි තරුණයි. එතකොට එයාගේ දේවල් බලන්න, උදව් වෙන්න, එයාගේ වෙඩින් එක...