Chat with Smart Lady

Pravina dissanayaka
ප්‍රවීණා දිසානායක හඳුනනවාදැයි ඇහුවොත් සමහර විට ඔබ ටිකක් කල්පනා කරාවි.නමුත් ගීතිකාව දන්නවාද ඇහුවොත් ඉක්මනින්ම කාටත් ඇයව මතක් වේවි. ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන ස්වර්ණවාහිනී ඔස්සේ විකාශය වන "නාඩගම්කාරයෝ "ටෙලි නාට්‍යයේ ගීතිකාට රඟපාන ප්‍රවීණා එක්ක අපි පොඩ්ඩක් කතා කරමු... මේ ඇගේ ජීවිතයෙන් මඳක්... මම ගීතිකා කියන්නද..? ප්‍රවීණා කියන්නද...? මගේ නම ප්‍රවීණා...
Niranjala Shanmugaraja
නිරංජනී ෂන්මුගරාජා කියන්නේ අපේ රටේ සිටින ඉතා දක්ෂ සම්මානනීය කලාකාරියක්. පසුගියදා ඇය බයෙල්සා අන්තර් ජාතික සිනමා සම්මාන උළෙලේදී හොදම නිළියට හිමි සම්මානය දිනා ගත්තා. ඒ සෝමරත්න දිසානායක මහතා අධ්‍යක්ෂණ කල "සුනාමි "චිත්‍රපටියේ ඇය රඟපෑ කල්‍යාණිගේ චරිතය වෙනුවෙන්. මේ ඇය ඇගේ ජීවිතය ගැන smart lady  වෙනුවෙන් කළ සුන්දර කතාබහයි.  .නිරංජනී…අන්තර් ජාතික...
ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන "පාර දිගේ "මේ දිනවල ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. එහි කටකාර "ඩාලින් "අක්කා එක්ක අපි පොඩ්ඩක් කතා කලා. මේ දවස්‌වල මොනවද කරන්නේ..? මේ දවස්‌වල සුපුරුදු පරිදි වැඩ කටයුතු කරගෙන යනවා. මේ දිනවල විකාශය වන "පාර දිගේ " ටෙලි නාට්‍යයේ රූගත කිරීම් වලටත් සහභාගි වෙමින් පරිස්සමින් වැඩකටයුතු කරගෙන යනවා. පාර දිගේ...
කුසුම් රේණු මහත්මිය අපේ රටේ සිටින ජේෂ්ඨ කලා ශිල්පිනියක්.කුසුමක් වගේ සුන්දර රුවින් හෙබි ඒ වගේම සුන්දර පවුලක අයිතිකාරියක් වන ඇය සැබෑම Smart lady කෙනෙක්.මේ දවස්වල කුසුම් මහත්මියගේ ජීවිතේ ගෙවෙන හැටි ඇය අපිට කීවෙ මෙහෙමයි. අද වන විට මුළු රටම කොවිඩ් වසංගතයෙන් පීඩා විඳිනවා. මේ කාලය තුලදී දවස ගෙවෙන්නේ කොහොමද? ඔව්. අපි...
අද chat with smart lady අපේ කතාබහට එකතු වන්නේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගය ඔස්සේ පලවන කාන්තා ජයග්‍රහණය ලැබූ ඇයයි. මේ වන විට ලංකාවේ ජනප්‍රිය ගායිකාවක් මෙන්ම මේ දින වල සංගීත ක්ෂේත්‍රයේ වෙනසක් කරමින් ඉන්න කොච්චි කණ්ඩායමේ සාමාජිකාවක් ද වන ඇය උපේකා නිර්මාණි. කොහොමද ඔබේ වැඩ කටයුතු මේ දවස් වල ? මේ...
අද chat with smart lady අපේ කතාබහට එකතු වෙන්නේ වසර ගණනාවක් තිස්සේ රූපවාහිනී තිරයේ ඔබට බොහොම හුරු පුරුදු කෙනෙක් .ඇය තනූජා ජයවර්ධන කොහොමද මේ දවස් වල වැඩ කටයුතු ? මේ දවස් වල මම රූපවාහිනි සංස්ථාවේ ජාතික නාලිකාවේ වැඩසටහන් දෙකක් කරනවා.එකක් " තාල භාෂණ " වැඩසටහන .ඒක talk show එකක්.අනික " අපේ...
Chat With Smart Lady මේ සතියේ අපේ කතාබහට එකතු වෙන්නෙ 2016 වසරේ Mrs Universe තරඟාවලියේ තෙවන ස්ථානය ජයග්‍රහණය කල සහ Global Youth Ambassador තරඟාවලියේ ජාතික අධ්‍යක්ශ ලෙස කටයුතු කල නිරූපණ ක්ශේත්‍රයේ මේ වනවිට බොහෝ දුර ගමනක් පැමිණ සිටින මයුමි ශ්‍රීමාලි මහත්මියයි කොහොමද මේ දවස් වල ඔබේ වැඩ කටයුතු ? මේ දවස්...
අද Chat With Smart Lady කතාබහ ඔස්සේ අපිත් එක්ක කතාබහ කරන්නට සූදානම් වෙන්නේ අපේ රටේ මාධ්‍ය ක්ශේත්‍රයේ ඉන්න සුවිශේශී වූ කාන්තා චරිතයක්.දක්ශ නිවේදිකාවක් වන ඇය දෙරණ නාලිකාව ඔස්සේ ඔබේ ආලින්දයට එන වසන්ති නානායක්කාර මහත්මිය.ඇගේ ජීවිතය ඇසුරින් ඔබේ ජීවිතයට එකතු කරගත හැකි යමක් කතා කරන්නට අපි අද හිතුවා කොහොමද මේ දවස්...
Chat With Smart Lady අද අපේ කතා බහට එකතු වෙන්නෙ නව පරපුරේ දක්ශ රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක්.මේ දවස් වල ටෙලිනාට්‍යය කීපයක් ඔස්සේ වගේම Music Videos වලිනුත් ඔබ හමුවට එන ඇය සංජානා ගමාරච්චි. මොනවද මේ දවස් වල වැඩ කටයුතු? මේ දවස් ටෙලිනාට්‍යය කීපයකම වැඩ කටයුතු කරගෙන යනවා.ඊට අමතරව bridal shoot, Music...
Chat with smart lady අද අපේ කතා බහට එකතු වෙන්නේ දක්ශ රංගන ශිල්පිනියක්.ඒ විතරක් නෙමෙයි ඇය දක්ශ හඬකැවීම් ශිල්පිනියක්.මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය කීපයක් ඔස්සේම ඔබ වෙත එන ඇය " ධනුෂ්කා ජයරත්න " මොනවද මේ දවස් වල වැඩ කටයුතු? මේ දවස් වල ටිකක් කාර්යබහුලයි.ටෙලිනාට්‍යය පහක හයක වගේ රංගනයෙන් දායක වෙනවා.ඉන්ටර්නැසනල්...